~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එලදෙනකගෙන් දොවපුවම උබ වෙන මොන රහක්ද බලාපොරොත්තු වෙන්නේ?

    වැස්සියන්ගෙන් ගන්න කිරි වලින් ඔටු කිරි රහ එනවද බන්, ඒ :oo:

    පව් බන් කොටාට ඇහුනොත් අපි වැස්සි කියනව පපුව පැලිලා මැරේවි, නැත්තන් අපේ පපුව පලල මරාවි :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පව් බන් කොටාට ඇහුනොත් අපි වැස්සි කියනව පපුව පැලිලා මැරේවි, නැත්තන් අපේ පපුව පලල මරාවි :baffled:

    කොටාට දැන් ඒවා එපා වෙලාලු තියෙන්නෙ කීවෙ, :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පව් බන් කොටාට ඇහුනොත් අපි වැස්සි කියනව පපුව පැලිලා මැරේවි, නැත්තන් අපේ පපුව පලල මරාවි :baffled:

    හෙට අනිද්දට කොත්මලේ එකෙන් හරි හයිලන්ඩ් එකෙන් හරි උස්සනවා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කාලෙකින් පයිප්පෙ පත්තු කරං ගහනවා මිනිහෝ..
    ගාඩ් ඊස් ෆීලීන් ගූගූගූඩ්..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේවියට අක්ක කියනවද මනුස්සයෝ..අහ නෑ වැරදුන. කටුස්සෝ
    දේවාලේ ඇතුලේ අපි අපිනේ ඉතිත් ඒ හින්ද කමක් නෑ :P පිටින් එන එකෙක්ට අක්කේ කියන්න දෙන්නෙ නෑ :no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දේවාලේ ඇතුලේ අපි අපිනේ ඉතිත් ඒ හින්ද කමක් නෑ :P පිටින් එන එකෙක්ට අක්කේ කියන්න දෙන්නෙ නෑ :no:

    ඊට පස්සේ කොල්ලයි බල්ලයි ඔක්කොම අක්ක, නංගි, නැන්ද කියන්ඩ ගනී