~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මාමෙ ඕවා රෙපෙයාර් කරන ඩබල කොහෙන්ද ඕව ඉගෙන ගෙන තියෙන්නෙ :confused:
    traning palayan asa nm
    nethnm job ekatama gihin purudu weyan hebei eka risky weda igena gannakm gemak gahanna one :dull:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඉරිදා ඔන්ලි නිවාඩු..
    වැඩ තියෙන්නේ මෙහෙ පොල්ගස්ඕවිට..
    9 ඉදං 5වෙනකං..
    40ක් දෙන්නං..

    පොඩ්ඩක් හිතල කියන්නම් මොකුත්ම නොදැන එන මට 40 නම් හොඳටම ඇති
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාමෙ ඕවා රෙපෙයාර් කරන ඩබල කොහෙන්ද ඕව ඉගෙන ගෙන තියෙන්නෙ :confused:

    මුං මේ මිනුවන්ගොඩ බාසුන්නැහැල දෙන්නෙක්..
    වැඩ ගින්දර
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    hydro power plant
    projects
    mechanical workshop :P

    මොකෝ කරන්ඩ තියෙන්නෙ ඒකෙ ?:confused:

    අපේ බාප්පත් කුකුලේගග එකේ වැඩ කෙරුවා හදද්දි, ගෙදර තිබ්බ තඩි පොත් වගරයක් ඉන්ගිරිසියෙන්,
    ටොශිබා එකෙන්ද කොහෙද ඒකෙ ප්ලෑන් ඇදලා තිබ්බෙ:nerd: , ගොඩක් ප්ලෑන් තිබ්බ පොත් ටොශිබා එකෙන් ගහපුවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙක කොහොමද උපුලාගේ වුනේ?:oo::oo:

    :no::no::no:මගේ කියලා දෙයක් නැ මෙතන කිරියේ අනිත් නුල් වගේ නෙවේ:baffled::baffled:,කෙල්ලෝ එන තැනක් :baffled::baffled:මෙතන ඔය කන්ස්ටෘක්ශන් ගැන ගොඩක් කෙල්ලෝ ඉන්ටරෙස්ට් නැ:no:.මෙහෙම බ්ලොක් ගල් වැඩ පලක් වගේ දැක්කාම මෙලෝ යකෙක් එන් නැ:baffled::baffled: එන එකත් ආපහු යනවා:confused::confused:,උබේ කැමත්තක් රතුවෝ.මේක උබේ නූල,අනික මේ නුල උපුලාගේ නෙවේ,මුලින් කොටාගේ නමින් ආවේ,ඔනනම් කොටාගේ කියන්න පුලුවන්:baffled:.එක රන් කරේ සයෝ එ නිසා සයෝගෙ කියන්නත් පුලුවන්:baffled:,පලමු මන්ඩපේ රන් කලේ කුකු.ඔනනම් කුකුගේ කියන්නත් පුලුවන්,මෙක මන් ඉස්සුවා නෙවේ.මෙකෙත් 1500 වුනාම මන් උපුලාට මැසේජ් දානවා.ඌ ගනන් ගත්තේ නැත්තන් ආපහු මන් දානවා:yes:
    හා හා මොකෝ මේ පොඩි උන් වගේ රණ්ඩු වෙන්නෙ :baffled: දෙනව වේවැල් පාර දෙන්නටම :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අප්පටඩෙග..
    උපුලාගේ ත්‍රෙඩ් එක මූ උස්සල දාලා මුගේ ගණන් බලපංකෝ දැන්..
    මට ඕන දේනේ මිනිහෝ මම මෙතන කතා කරන්නේ තොට ඕන දේ නෙමෙයි නේ..
    ඇයි මෙතන තියෙන්නේ තොට ඕන දේවල්ම කතා කරන්නද මිනිහෝ?

    මෙක කොහොමද උපුලාගේ වුනේ?:oo::oo:

    :no::no::no:මගේ කියලා දෙයක් නැ මෙතන කිරියේ අනිත් නුල් වගේ නෙවේ:baffled::baffled:,කෙල්ලෝ එන තැනක් :baffled::baffled:මෙතන ඔය කන්ස්ටෘක්ශන් ගැන ගොඩක් කෙල්ලෝ ඉන්ටරෙස්ට් නැ:no:.මෙහෙම බ්ලොක් ගල් වැඩ පලක් වගේ දැක්කාම මෙලෝ යකෙක් එන් නැ:baffled::baffled: එන එකත් ආපහු යනවා:confused::confused:,උබේ කැමත්තක් රතුවෝ.මේක උබේ නූල,අනික මේ නුල උපුලාගේ නෙවේ,මුලින් කොටාගේ නමින් ආවේ,ඔනනම් කොටාගේ කියන්න පුලුවන්:baffled:.එක රන් කරේ සයෝ එ නිසා සයෝගෙ කියන්නත් පුලුවන්:baffled:,පලමු මන්ඩපේ රන් කලේ කුකු.ඔනනම් කුකුගේ කියන්නත් පුලුවන්,මෙක මන් ඉස්සුවා නෙවේ.මෙකෙත් 1500 වුනාම මන් උපුලාට මැසේජ් දානවා.ඌ ගනන් ගත්තේ නැත්තන් ආපහු මන් දානවා:yes:
    හා හා දෙන්නම ඇති:nerd:,
    කන්ස්ට්‍රක්ශන් දැම්මට අවුලක් නෑ, වෙන ඒවා දැම්මට අවුලක් නෑ, ඔව් ඔව් හින්දිත් දාන්න පුලුවන්:eek::eek: ඉන්ගිරිසි දාන්නත් පුලුවන්,
    කෙල්ලෝ වෙනුවෙන්ම නෙමේනෙ මේ නූල දැම්මේ , ඕන දෙයක් කතා කරන්නනේ :cool::cool:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හා හා දෙන්නම ඇති:nerd:,
    කන්ස්ට්‍රක්ශන් දැම්මට අවුලක් නෑ, වෙන ඒවා දැම්මට අවුලක් නෑ, ඔව් ඔව් හින්දිත් දාන්න පුලුවන්:eek::eek: ඉන්ගිරිසි දාන්නත් පුලුවන්,
    කෙල්ලෝ වෙනුවෙන්ම නෙමේනෙ මේ නූල දැම්මේ , ඕන දෙයක් කතා කරන්නනේ :cool::cool:

    علاش نشفشصشاشحشى نعننش
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මෙක කොහොමද උපුලාගේ වුනේ?:oo::oo:

    :no::no::no:මගේ කියලා දෙයක් නැ මෙතන කිරියේ අනිත් නුල් වගේ නෙවේ:baffled::baffled:,කෙල්ලෝ එන තැනක් :baffled::baffled:මෙතන ඔය කන්ස්ටෘක්ශන් ගැන ගොඩක් කෙල්ලෝ ඉන්ටරෙස්ට් නැ:no:.මෙහෙම බ්ලොක් ගල් වැඩ පලක් වගේ දැක්කාම මෙලෝ යකෙක් එන් නැ:baffled::baffled: එන එකත් ආපහු යනවා:confused::confused:,උබේ කැමත්තක් රතුවෝ.මේක උබේ නූල,අනික මේ නුල උපුලාගේ නෙවේ,මුලින් කොටාගේ නමින් ආවේ,ඔනනම් කොටාගේ කියන්න පුලුවන්:baffled:.එක රන් කරේ සයෝ එ නිසා සයෝගෙ කියන්නත් පුලුවන්:baffled:,පලමු මන්ඩපේ රන් කලේ කුකු.ඔනනම් කුකුගේ කියන්නත් පුලුවන්,මෙක මන් ඉස්සුවා නෙවේ.මෙකෙත් 1500 වුනාම මන් උපුලාට මැසේජ් දානවා.ඌ ගනන් ගත්තේ නැත්තන් ආපහු මන් දානවා:yes:

    ඉතිං..
    මං කතා කරන දේවල්ම මෙතන ඉන්න අනිත් උන්ටත් කතා කරපං කියලා මම බල කරන්නේ නෑනේ..උන් කැමති හින්දයි උන් රිප්ලයි කරන්නේ...
    උඹට අදාල නැත්තං උඹ ඒව ගණන් ගන්නේ නැතුව කෙල්ලෙක් අල්ලං මලක් කඩාගෙන ඉදපං..
    කෙල්ලො කන්ස්ට්‍රක්ශන් වලට ඉන්ටරස්ට් නැත්තං උන් මං කියන දේවල් කෝට් නොකර ඉදී..
    උඹට කැමති දෙයක් උඹ උන් එක්ක කතා කරපං..
    මං කියන දේවල් ගැන උබ කන්සර්න් කරන්න අවශ්‍ය නෑ..