නැහැ ඌ කියය් කිරි විතරක් එපා වැස්සිත් එක්කම දෙන්න කියල
ඔව් නේ..ශනූ කිව්වම වැස්සියෙක් වුනත් උස්සන් යාවි...
good morning,monawada aluth torathuru
ඔව් ඔව් ඕක කොහේදී හරි කියනවා දැක්ක ඔය කතාව


උයා බොන පිටි කිරි ෆ්රෙශ් මිල්ක් එහෙම හදන්නෙ ඒවෙන් තමා![]()
![]()
උෟ..මේ tread එකට ආවද මම නම් දැක්කෙ නෑ