~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඒකට පිස්සු , ඒක ෆේක් එකක්,
ඒක ගැන ඔච්චර හිතන ඔයාලට තමා පිස්සු,:rofl::angry::angry: මාත් කලින් හිතුවේ, එහෙමයි, ටික වෙලාවකින් තේරුනේ,

Ow eka aththa..ekane eyawa bite ekata ganna hoyanne.
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
බලෙන් තොප්පි දාගන්නෙ මොකෝ:P:P,

තමුන් තමුන්ගේ අය ගැන දන්නවානම් ඒක මොකෝ අනුන්ට පෘව් කරන්න යන්නෙ:nerd:,

ඔන්න ටීවි එකේ ලන්කාවේ ගෑනු මේමයි සුද්දියෝ ඒමයි කීවනම් ඔන්න ගිහින් ඇති තරම් බනින්න අපිත් ඉන්නව:baffled:

Waraduna raththarane...methana oya wage deyak comment karapu eka waradi...
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ දැන් දැවෙන පස්න වලට රිප්ලයි කරද්දි ඒ පස්න අතීතෙට එක්කාසු වෙලා වෙන පස්ස සමාජගත වෙලා.. ස්මුල් වලට අදාල රිප්ලයි එකක් දැම්මම ඒක පරණ මාතෘකාවක් යටතට වැටිල.. මම යාවත්කාලීන වෙන්න ඕනි.. ඔෆිස් එකේ වැඩත් එක්ක මේ පැත්තේ එද්දි පිටු 10-15 ගිහින් විනාඩියක් දෙකක් ඇතුලත.