~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :no::no::no::( :( :( ආසාවටවත් කියන් නැ බන් නැයෝ ඇවිත් දෙන්නා නිබුල්ලු වගේ කිවම අර ගෙම්බි ඊයා කියන් යනවා:(

    ඒ උබලා දෙන්නටමනේ කියන්නෙ, උබත් වස්තු කියලා බලපන් ඉස්සෙලාඅම,

    ඒක නෙමේ මොකෝ කිබුල්ලු කියන්නෙ:rolleyes:, එච්චර කට ලොකුද:baffled: