උන්ට එක කම්පල්සරි බන්.
ෆර්ම් එකකින් ආටිකල්ස් ලියන්ඩ ඕනේ ක්ලයන්ට්ල ගැන
එක නිසා ඉතින් අඩු පඩියට ඕන එකෙක් එනවා



ow bn mageth ekka ekata o/l karapu eka campas gihin audit firm wala kana katta dekkama paw kiyala hithenawa bn![]()
uba koka genada kiyanne 1da 2da
![]()
![]()
seen eka mekai lankawe aeththatama apita university (govenment or private one ekkak) walin denne theory knowlege ekkak witharai ne mame
oya hema ekkakma itin api field ekata behelama igena ganna one
training period thiyenawa thama hebei mage training thibbe automation and power generation related
eka nisa aeththatama mata loku denumak owa gena ne![]()
හැබැයි ඉතින් කොලිෆයිඩ් වෙලා අවුරුදු 3ක් විතර එක්ස්පිරියන්ස් එද්දී තියන ඉල්ලුම




eka aeththa oya firm duwanne training wena ungen
![]()
2..
හෑන්ඩ් බ්රේකර් එකක් හදන්න මිකැනිකල් ඉන්ජෙක් ඕනෙද මිනිහෝ..
එහෙනං හරි යන්නේ නෑ මිනිහෝ..
දන්නවනං තොට මං ගාව වැඩ කරන්න තිබ්බා..
පටන් ගද්දි 3500ක්ද කොහෙද. පවු ඉතින්.
රෑ 10, 11 වෙනකන් වැඩ සමහර කාල වල.
ඩේඩ්ලයින් තියෙද්දී වීකෙන්ඩ් වලත් වැඩ.
මොනාටද kpmg එකෙන් ගත්තේ? අක්වුන්ට්ස් චෙක් කරන්ඩද?
පාර්ට් ටයම් නැද්ද මොකුත් සෙනසුරාදා ඉරිදා කරන්න
e wageda katta![]()
2..
හෑන්ඩ් බ්රේකර් එකක් හදන්න මිකැනිකල් ඉන්ජෙක් ඕනෙද මිනිහෝ..
එහෙනං හරි යන්නේ නෑ මිනිහෝ..
දන්නවනං තොට මං ගාව වැඩ කරන්න තිබ්බා..




ඔව්..
මරු බිස්නස් එක බං
oya subjet eka danna kattiya adui neh
mage yaluwekge thatha kenek innawa pora nm oya side eka karanne![]()
මාරු බිස්නස් එක උනාට හෙන රිසක් එක බන්.
ජිල්මාට් එකක් අහු උනේ නැත්තන් එහෙම ෆර්ම් එක ඉවරයිනේ
ඔව් සයිට්ස් වල අකවුන්ට්ස් චෙක් කරන්න..
ඔව් ගැන නම් දන්නේ නැහැ මොකුත්ම්
ඉතින් ඇයි බන් එච්චර ලොකු එකක් ගත්තේ
තව ඔය පොඩි පොඩි ඒවා තියෙන්නේ