මුලින් ගන්න කම්පැනි වලින් දෙන පඩිය මදිනෙ බන්![]()
ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්ග් මදි හින්දා වෙන්ඩැති
මුලින් ගන්න කම්පැනි වලින් දෙන පඩිය මදිනෙ බන්![]()
ඔව් ඕක සර්විස් එක අස්සෙත් ට්‍රැක්ටර් පැද පැද ඉදීද දන්නේ නෑ..
Nope minimum 20 kඋබ හිතන්නේ නැත්තන් උබට එක්ස්පිරියන්සුත් නැතුව ආහ එන්ඩ අපි ඔයාට 50000ක් දෙනවා. තව මදිනම් කියන්ඩ කියයි කියලද?

ow a ithin ubata honda internet connection ekai,lap ekai thiyena hindane

සුඩු හුනු ගාන්ඩ ගිහින් උබ නම කලු කර ගන්ඩ යන්නේ![]()
අපේ අයියාslintec ගියා, උන්ගාව තිබ්බෙ පොඩි පොඩි dඩිසයින් අදින්න විතරලුඌත් ගොන්කමට ඒකට ගියා
![]()
"අලුත් ඔෆිස් එකේ පට්ට කෑලි" කියල කොටාගෙන් අලුත් නුලක් බලාපොරොත්තු වන්න



මාමේ එහෙනං පඩිය කෙලින්ම ස්පා එකට යවන්නඒක ලේසියි.


ස්පා එකේ අයිතිකාරයා එක්ක කතා කරලා මුට මන්ත්ලි පැකෙජ් එකක් 30කට වගේ දාලා දෙන්නමාමේ එහෙනං පඩිය කෙලින්ම ස්පා එකට යවන්නඒක ලේසියි.
ඔව් ඊට පස්සේ මුට බෝල බෙයාරින්ග්ස් දාන්ඩ වෙයි
ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්ග් මදි හින්දා වෙන්ඩැති![]()
Eke bn nano technology karanawai kiwwata loku dewal nene bn
Palaweni training eka yanna one padi denne nethi marola weda ganna company ekakata
,අරකේ පඩිත් නෑ වැඩත් නෑ,5000යි දෙන්නෙ,
නැනෝ කීවාට ඇති රෙද්දක්වත් නෑ,



මෙතන හෙන නිදහස් හැබැයි..
සමහර දවසට එක වාහනයයි දෙකයි දවසටම එන්නේ..
කොටාට ඔන්ලයින් ඇවිත් තෙමි තෙමි ඉන්නවා..
Civil un nm samahara thenwala 60+ aran thibba ape
Wena ekkak karanawanm padi hamba unath max 25k hamba wei

