~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් යනවා කිරියේ පැනියනි.හැබැයි එකෙක් හරි මගේ බෝලෙට පැනි හැලුවොත් නේ.:angry:
    ගුඩ් නයිට් දරුවනි.:baffled::baffled::baffled:

    කට දෙපැත්ත පිහදගෙන පලයන්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ube tag eka keeyada?:rolleyes:

    මුලු එලකියෙන්ම එක මෙම්බර් කෙනෙක්ට විතරක් වසරකට සැරයක් ලැබෙන ටැග් එක..
    කීයක් වටිනවා කියලද උඹ හිතන්නේ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ගෝල්ඩන් වගේද මිනිහෝ ප්ලැටිනම්.
    VIP ඔන් ද ස්පොට්

    ඔකේ පෲෆ් දාපං මිනිහෝ..
    මට මේක ඇඩ්මින් දුන්න කියන්න පෲෆ් තියෙනවා
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මුලු එලකියෙන්ම එක මෙම්බර් කෙනෙක්ට විතරක් වසරකට සැරයක් ලැබෙන ටැග් එක..
    කීයක් වටිනවා කියලද උඹ හිතන්නේ..

    අම්මට සිරිවෙනවා යකෝ මුගේ තියන කැටයම්:baffled:
    ඔන්න ඔහේ අඩු කරලා දියන්:P
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔකේ පෲෆ් දාපං මිනිහෝ..
    මට මේක ඇඩ්මින් දුන්න කියන්න පෲෆ් තියෙනවා

    පෘෆ් තියල ඉදගනින් මිනිහෝ.

    සේල් සේල්

    වසර මැද මහා සේල්....

    ප්ලැටිනම් ටැග රු. 1999 ට...
    ඔය බොරු ගෝල්ඩන් ටැග් වලට නොරැවටෙන්න.
    VIP ඔන් ද ස්පොට් සමග එළකිරි ප්ලැටිනම් ටැග
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හරි හරි ඔන්න ඔහේ 2000ක් දීපං

    පෘෆ් තියල ඉදගනින් මිනිහෝ.

    සේල් සේල්

    වසර මැද මහා සේල්....

    ප්ලැටිනම් ටැග රු. 1999 ට...
    ඔය බොරු ගෝල්ඩන් ටැග් වලට නොරැවටෙන්න.
    VIP ඔන් ද ස්පොට් සමග එළකිරි ප්ලැටිනම් ටැග

    :P:P
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    පෘෆ් තියල ඉදගනින් මිනිහෝ.

    සේල් සේල්

    වසර මැද මහා සේල්....

    ප්ලැටිනම් ටැග රු. 1999 ට...
    ඔය බොරු ගෝල්ඩන් ටැග් වලට නොරැවටෙන්න.
    VIP ඔන් ද ස්පොට් සමග එළකිරි ප්ලැටිනම් ටැග

    kotas weladapolatath daai wage mun tag tika:P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පෘෆ් තියල ඉදගනින් මිනිහෝ.

    සේල් සේල්

    වසර මැද මහා සේල්....

    ප්ලැටිනම් ටැග රු. 1999 ට...
    ඔය බොරු ගෝල්ඩන් ටැග් වලට නොරැවටෙන්න.
    VIP ඔන් ද ස්පොට් සමග එළකිරි ප්ලැටිනම් ටැග

    1900යි..