~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
uben business tricks ehema ahagatta ewun
ada hoda than wala innawa athi kiyala mata hithenawa:baffled:

අනිවා දෙතුන් දෙනෙක් වැලිකඩ..
අනිත් උන් මුලින්ම බෝගම්බර හිටියේ එහෙ හිර ගේ වැහුවට පස්සේ උනුත් දැන් ඉන්නේ වැලිකඩ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
අනිවා දෙතුන් දෙනෙක් වැලිකඩ..
අනිත් උන් මුලින්ම බෝගම්බර හිටියේ එහෙ හිර ගේ වැහුවට පස්සේ උනුත් දැන් ඉන්නේ වැලිකඩ

ubata janadipati sammanayak denna one:P
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
නවදැලි හේනක පෑව වැඳිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා
මා පෙම් කළ ජනපද කළ්‍යාණිට
හිමියනි මට කළ නොහැක නිගා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
රාත්‍රියේ පිපෙන්නම්
තරු ඇසක් වසා
තුරුලේ නිදන්නම්
සිහිනයක් වෙලා
සිහිනයක් වෙලා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
හීන කතන්දර ඉවර‍යි
මං ඔ‍යාට පාර කි‍යන්නම්
මහ ස‍යුරේ දි‍ය ඉවර‍යි
දි‍ය උල්පත ලඟ මම නවතින්නම්
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
සිත මගෙ රිදුනා ඔබ හැර ගිය දා
ඔබ මා හැර ගිය දා
නෙතු මගෙ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරෙ සොයලා
ඔබ මා නමින් ගෙන ආ පැතුම්
බොදවී ගිහින් මේ සිත බිදී
ඇයි හැරගියේ මගෙ ආදරේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මේ සයුරු මානේ මා තනිවෙලා
මේ නැව් තලේ සිරවෙලා
මා පාළුවේ තනිවෙලා
හද වේදනා නොදී සඳේ
සැඟවෙන් නිශා තලාවේ