~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දේවාලේ පාලු වෙලා
    කපුවෝ ටික තරහ වෙලා
    දේවාලේ පින්කැට ටික
    හිදිලා ගිහිල්ලා
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ හපොයි දේවාලෙට ගිය කල. :shocked: කෝ දෙයියනේ මේකේ හිටපු මිනිස්සු :oo:

    දේවාලේ පාලු වෙලා
    කපුවෝ ටික තරහ වෙලා
    දේවාලේ පින්කැට ටික
    හිදිලා ගිහිල්ලා

    :P:P:P