~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් චුටි.එත් මෙක වැහෙන්න දෙන්න බැනේ:baffled:

    දවස තිස්සේම ඉන්ඩ අමාරුයි, අනික අපරාදේ කාලෙ, දැන් සයෝ නැන්දත් වැඩිය නෑ,:sorry:

    රෑට කට්ටියම සෙට් වෙනවනම් හරි, දවස තිස්සේම නැතිව :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dewaleta dewathawiyo ona kara thibe :yes::yes:
    whama wimasanna... katussa :D

    මම සියලු තනතුරු වලින් විශ්‍රාම ගත්තා :yes: දැන් පුතාල දුවලට බාරයි දේවාලේ වැඩකටයුතු.

    අපේ ගෙදර වැඩත් ඉවර එකේ තවත් ඉඳල වැඩක් නෑ නෙ :oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දවස තිස්සේම ඉන්ඩ අමාරුයි, අනික අපරාදේ කාලෙ, දැන් සයෝ නැන්දත් වැඩිය නෑ,:sorry:

    රෑට කට්ටියම සෙට් වෙනවනම් හරි, දවස තිස්සේම නැතිව :baffled:
    ඔව් මාත් රැට එන්නම්.සයෝ නැත්ගි වුන එක තමා අවුල,සයෝ තමා මෙකේ මුල,මුල නැතුව ගහක් හිටින් නැනේ:baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම සියලු තනතුරු වලින් විශ්‍රාම ගත්තා :yes: දැන් පුතාල දුවලට බාරයි දේවාලේ වැඩකටයුතු.

    අපේ ගෙදර වැඩත් ඉවර එකේ තවත් ඉඳල වැඩක් නෑ නෙ :oo:
    :confused::baffled::confused::confused::confused:නරක කාලෙදි දාලා යන්නේ පවිටු මිතුරන්:confused:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දවස තිස්සේම ඉන්ඩ අමාරුයි, අනික අපරාදේ කාලෙ, දැන් සයෝ නැන්දත් වැඩිය නෑ,:sorry:

    රෑට කට්ටියම සෙට් වෙනවනම් හරි, දවස තිස්සේම නැතිව :baffled:

    ekath aththa
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඔව් මාත් රැට එන්නම්.සයෝ නැත්ගි වුන එක තමා අවුල,සයෝ තමා මෙකේ මුල,මුල නැතුව ගහක් හිටින් නැනේ:baffled:

    mata nam reta enna amaruyi massine.rata tahma mata ena PM balala ewage honda naraka balanne