~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
එහෙනං මූසල හැත්ත තොපි සේරටම හැදිගෑවියව් කිව්වා..
අපි ගියා..
නැවත මේ නූලට එන්නෙ නැත..
අවසාන පොස්ටුවයි..

sayo sulaga samagin nawatha nagitimu.
heta ude 9.00 dewala boomiyedi.
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනං මූසල හැත්ත තොපි සේරටම හැදිගෑවියව් කිව්වා..
    අපි ගියා..
    නැවත මේ නූලට එන්නෙ නැත..
    අවසාන පොස්ටුවයි..
    ආ මනුස්සයෝ දැන් කොටු එක එක වැඩිවෙනකොට මුල අමතක වෙනව නේද :angry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවදි වන්න අවදි වන්න
    දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
    හිතනවාට වඩා සොඳුරු විනෝද බර ලෝකෙක
    අපි ජීවත් වෙන්නේ

    හැමදෙනාටම සුබ උදෑසනක් වේවා!!
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
    කොතැනක සිටියත් මා මළ දවසට
    මගේ ලඟ තනියට ඉනු මැනවී
    මගේ ලඟ තනියට ඉනු මැනවී

    ඔබ සිත මා සිත හමුවූ දා සිට
    මා ළය පීදී පරවුනු පෙම් මල
    සිතින් තුරුලු කර මා මළ දවසට
    මගේ ලඟ තනියට ඉනු මැනවි

    කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
    මිරිඟු සයුර වෙත පියමං කල සැටි
    සිතින් දරාගෙන මා මළ දවසට
    මගේ ලඟ තනියට ඉනු මැනවි
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙනං මූසල හැත්ත තොපි සේරටම හැදිගෑවියව් කිව්වා..
    අපි ගියා..
    නැවත මේ නූලට එන්නෙ නැත..
    අවසාන පොස්ටුවයි..

    :rolleyes::rolleyes:

    මේකට එන්ඩ එපා, aඅලුත් එකක් දාපුහාම එන්ඩ :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අවදි වන්න අවදි වන්න
    දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ
    හිතනවාට වඩා සොඳුරු විනෝද බර ලෝකෙක
    අපි ජීවත් වෙන්නේ

    හැමදෙනාටම සුබ උදෑසනක් වේවා!!

    බලන්න බලන්න අරුන සමග ලොවට පිපෙන තබරු ගනන,
    බලන්න මල නොරැද මලට රොනට බබරු ඇදෙන ,:baffled::baffled: