~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙහාට මොන වැහිද, පට්ට රස්නයක්, කලුවර තිබ්බට තමා වැස්සෙ නෑ :sorry:
    ඔව් සමහර පැතිවලට ඊ‍යෙ වැහැල නෑ තම‍යි. නුවර පැත්තටත් වැස්සෙ නැතිලු.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙනං මූසල හැත්ත තොපි සේරටම හැදිගෑවියව් කිව්වා..
    අපි ගියා..
    නැවත මේ නූලට එන්නෙ නැත..
    අවසාන පොස්ටුවයි..

    :baffled:puduma wishne appa mewwa