~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සුද්දෝ සිම්පල් අර ශර්මා කියපු කතාව ඇත්ත. උන් ඕන බිමක වාඩි වෙනවා.. ඕන කුණු ගොඩකින් කනවා.. හැබැයි ඌ කියන විදිහට කෙල්ලෝ දුඹුරු හම තියන කොල්ලොන්ට දෙන්න එන්නෑ,. ඒසියන් කෙල්ලෝ නම් අනිවා සුදු කොල්ලොන්ගෙ පස්සෙන් යනවා..

    ඌ සුද්දියන් ගැන කීව ඒවනම් එත්ත, ඒත් ලන්කාවේ උන් ගැනනම් ගොඩක් දුරට බොරු අපේ පවුලේ හැටියට
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :eek::eek::eek::eek::eek: :eek::eek::eek::eek:ඒ තරම් ආතල් එකක් මට නැත
    සිරා බං. රේස් යන්න එකෙක් එහෙම සෙට් උනාම ඊට වඩා.ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ ඉන්දියන් කාර් තමයි.:D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සමහර තැන්වල රෙඩ් ලයිට් එක චේන්ජ් වෙලා ත්ත්පර පහෙන් ආව්යි වැටෙනවා,, ලොට ලොට හිටියොත් අනාතයි

    තාම එහෙම වෙලා නොමැත, eඑහෙම වෙන්නෑ බන්:D,
    බය නැතිව පාගහන් ඇක්සිලරේටරේ, ඉස්සරහා එකා හැප්පෙන්න හරි :baffled::baffled::baffled:
     
    එලනේ, :):)

    එන්ජිම ?

    එන්ජිමක් තියනවා :rofl: ,, ලංකාවෙ මුදලින් ලක්ශ 700000 වෙන්නැති වැඩිම උනොත් 2016 අවුට්ලැන්ඩර් එකක් ඔසී $ 26000 ට අළුතින්ම තියෙනවා බං.. ලක්ශ 30යි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිරා බං. රේස් යන්න එකෙක් එහෙම සෙට් උනාම ඊට වඩා.ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ ඉන්දියන් කාර් තමයි.:D

    අපේත් බාරතයේ නිශ්පාදනයක් තමා තියෙන්නෙ, ඒ වුනාට කොට කොටාවත් යන්නෙ නෑ, :yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එන්ජිමක් තියනවා :rofl: ,, ලංකාවෙ මුදලින් ලක්ශ 700000 වෙන්නැති වැඩිම උනොත් 2016 අවුට්ලැන්ඩර් එකක් ඔසී $ 26000 ට අළුතින්ම තියෙනවා බං.. ලක්ශ 30යි

    ඔව්, අවුට්ලෑන්ඩර් එක මෙහේ කිසිම අටිනාකමක් නෑ මුදලේ හැටියට, 1.4ක් විතර වෙනවා, හයිබ්‍රිඩ් එක :eek::eek:

    :oo:cc ගාන ඇහුවේ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අපේත් බාරතයේ නිශ්පාදනයක් තමා තියෙන්නෙ, ඒ වුනාට කොට කොටාවත් යන්නෙ නෑ, :yes::yes:
    කොට කොටා යෑම නෙවෙයි බං. 70ට යද්දි සමහර උන් හෝන් ගහනවා ඉඩ ඉල්ලලා ඒ උනාට ඊට පස්සෙ කොටනවා. එතකොට තමයි එපා වෙන්නෙ. අනික සමහර ඒවට වංගු ගද්දි 30ට විතර slow කරන්න එපැයි
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එන්ජිමක් තියනවා :rofl: ,, ලංකාවෙ මුදලින් ලක්ශ 700000 වෙන්නැති වැඩිම උනොත් 2016 අවුට්ලැන්ඩර් එකක් ඔසී $ 26000 ට අළුතින්ම තියෙනවා බං.. ලක්ශ 30යි

    මෙහෙත් ඔය වගේ ගානක් තමයි
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව්, අවුට්ලෑන්ඩර් එක මෙහේ කිසිම අටිනාකමක් නෑ මුදලේ හැටියට, 1.4ක් විතර වෙනවා, හයිබ්‍රිඩ් එක :eek::eek:

    :oo:cc ගාන ඇහුවේ
    outlander එක සුපිරි බං.කොහෙද දැන් ගන්නෙ ඉස්සරට වඩා 60ක් විතර වැඩි උනානෙ