~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඔව් දේවාලේ වංචාව, දුෂණය වැඩිවෙල කියල බැතිමත්තු එන්නේ නෑ....
    අපි මෙතන පුංචියට ස්පා එකක් පටන් ගමු.... ;)

    anna wade
     
    මටත් එහෙමයි :baffled:
    උයාටත් තේ රෙන්නෑ මටත් නෑ
    අහ ඒක.
    උබට පුලුවන්ද දාගන්ඩ වුර්තියේ හැටියට?
    රවියා හිටියොත් ශුවර් නෑ :baffled: ආණ්ඩුව මාරු කර ගන්න ඕන
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මැස්සෙක් මරණවා වගේ කර ගන්න පුළුවන්නම් ඕකයි කිරි ඇල්ලයයි දෙන්නටම මං දෙන්නේ :rolleyes: කොහෙද බෑනෙ..

    මගේ වෙලාව අවසන් වෙන්න ළඟයි,.

    කොහේ යන්ඩ?