~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
හරි..
ඕකත් තොට මගේ ගානේ බුක් කරල දෙනවා..

ale thanku mame. :love:
mata nam ithin yamak kamak kara ganna puluwan.
mema karamu.
wadiya yamak kamak kara ganna bari hoda koluwek allala uta oya tika karala demu. 5 star hotel ekaka honeymoon ekak ganna eka sihinayak wage inna ekekta. ethakota wade lassanai neda. :yes::D
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ale thanku mame. :love:
mata nam ithin yamak kamak kara ganna puluwan.
mema karamu.
wadiya yamak kamak kara ganna bari hoda koluwek allala uta oya tika karala demu. 5 star hotel ekaka honeymoon ekak ganna eka sihinayak wage inna ekekta. ethakota wade lassanai neda. :yes::D

උඹට එපානං ඕකේ මිනිහෝ
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    avatar546449_36.gif

    මේ මක්කැයි කටුස්සට වෙලා තියෙන්න:shocked::shocked:, අර හෝලිද මොකද්ද උත්සවේකට ගිහිල්ලවත්ද, පාට කුඩු වලින් ගහගන්න:rolleyes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සාමාජික ගාස්තු ගන්න දහදාහයි පුජාවට්ටිය හත්සිය පනහයි මල් මාලේ දෙසිය පනහයි දේවාලේට ආධාර පන්සීයයි...

    හුටා අමතක උනා මම භාණ්ඩාගාරික කමෙන් අස් උනා නෙ. :(

    සාමාජික ගාස්තු ගන්න දහදාහයි පුජාවට්ටිය හත්සිය පනහයි මල් මාලේ දෙසිය පනහයි දේවාලේට ආධාර පන්සීයයි...

    හුටා ආයෙත් අමතක උනා :(

    උන බාන්ඩාගාරික මෙන් aස් වුනාට පස්සේ කාගෙන්ද සල්ලි අරන්ලු,
    මන් කීව ඒවා උබත් එක්ක බලගන්න කියලා, ඌ කීවා පිහියක් අරන් උබේ ගුල පැත්තේ එනවා කියලා :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන බාන්ඩාගාරික මෙන් aස් වුනාට පස්සේ කාගෙන්ද සල්ලි අරන්ලු,
    මන් කීව ඒවා උබත් එක්ක බලගන්න කියලා, ඌ කීවා පිහියක් අරන් උබේ ගුල පැත්තේ එනවා කියලා :yes::yes:
    ඒවා මම දන්නේ නෑ මම දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නෙ :yes: දැන් ඉන්න අය ඒවා බලාගන්න එකයි ඇත්තෙ මම නං සල්ලි ගත්තේ නෑ කාගෙන්වත් :no: