~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දේව උදහසට ලක් උනාන තව ටිකකට කලින් පොලිස් මාමෙ මට දඩයක් ලියන ගමන් :P:P

    mageth mulinma driving licence check kare kurunegaladi.ekath hariyatama man podi kale hitapu ge issaraha
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මම මේ දවස් වල ගමේ ඉන්නෙ, අද අත්තම්මට ඩොක්ට ගාවට යන්ඩ තිබ්බ, ඉතින් උදේ අපේ ගෙදර ගියා 25km වගේ යන්ඩ ඕන, ඊට පස්සෙ අම්මත් එක්ක ටවුන් ගියා, ආය ගෙදර ආව,
    හවස ස්කෑන් එකේ රිපෝට් එක පෙන්නන්න ආයෙත් හොස්පිටල් ගියා, ආය ගෙදaර අව, ඇවිල්ල ෆෝන් එකයි පර්ස් එකයි ,, මේසෙ උඩින් දාල ගෙදර පොඩි වැඩ වගයක් තිබිලා කෙරුවා, එන්ඩ හදිස්සියට ෆෝන් එකයි පර්ස් එකයි, අමතක වුනා, රෑ 8 විතර, ආවෙත් 80ට, හෙ,ඉම් ගියේමත් නෑ,
    පොලිසියෙන් තැන් කීපෙකම හිටියා, වාසනාවට උන් නිකමටවත් අත දැම්මෙ නෑ :cool::cool:

    ගමේ ගෙදරට යන පාරට හැරිලා පත්තරේ ගන්න නැවැත්තුවාම තමා දන්නෙ ලයිසන් නැතිව ආවෙ කියලා, :sorry::sorry:

    pපලවෙනි වතාවට ලයිසන් නැතිව ගියේ :cool::cool:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    pissune.
    dan hamathanama policiyen innawane :rolleyes:

    කීප තැනකම හිටියා, ආවෙත් 80ට විතර , පස්සෙ දන්නෙ ලයිසන් නෑ කියලා, රෑ හින්දා එච්චර aවුලක් නෑ, පොලිසියත් හිටියේ යන පැත්තේ නෙමේ අනිත් පැත්තේ,