සාලාවෝ සිංඩුවක් කියන්න කතා කරා නේද
ඒවා කියවනවා ඇති කියලාආවෙ...


කීප තැනකම හිටියා, ආවෙත් 80ට විතර , පස්සෙ දන්නෙ ලයිසන් නෑ කියලා, රෑ හින්දා එච්චර aවුලක් නෑ, පොලිසියත් හිටියේ යන පැත්තේ නෙමේ අනිත් පැත්තේ,

බජාර් එකේ ලලක්කා.. ඩුකුන් ඩුකුන්..
ඔය බෙරේ අරන් වරෙන් පොඩි බජවුවක්වත් දාන්ඩ කවුරුත් නැති එකේ
බජව් දාල හරියන්නේ නෑ නාවල පිටියෙ බොල


විභාග ශාලා පරීක්ෂක

පරීක්ශක හැමදාම යන්නෙත් නැති හින්දා sසමහර විට ශාලාදිපති වෙන්ටත් පුලුවන්, 
