~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
උයා වගේ උයා ගැන් තියෙන පෝස්ට් මම මගාරින්නෙ නෑ:baffled::baffled:, නරකක් කියලා තිබ්බත් :baffled::baffled:
.
.
.
.
.
.
.
.
කෑව කෑව ,ආව් ආව් , ගහන්ට් එපා ගහන්ට එපා :(

Mata adala nathnam man ewa hithanne na..mokatada balen le tika puchcha ganne...
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kukka ada eha gedara kikkiwa dekala wage:love: Good morning kattiyatama :cool:

    ෆෝන් එක නෑ නෙ බන් දැන් මන් ගාව , මල වදේ දැන් ලැප් ටොප් කේ වයිෆයි වැඩ නැති හින්දා ෆෝන් එක ගහලා ගියේ, දැන් සාලෙට ගෙනල්ල වයර් එක හයි කරන් ඉන්නෙ :(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mata adala nathnam man ewa hithanne na..mokatada balen le tika puchcha ganne...

    ලේ පුච්චා ගන්නෙ මොකෝ ආතල් එකට කියන ඒවාට. සීරියස් ගන්නෙ මොකෝ, මන් ගැන නරක කියන ඒවා කියලා කීවේ, කුක්ක අල්ලපු ගෙදර කික්කිත් එක්ක යනවා කුක්කා dදැන් අර කුක්ක දැන් මේක කියලා කියන ඒවාට,

    උයාට ඉතින් පොඩ්ඩ ඇත්තන් තරහා යනවනේ:rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලේ පුච්චා ගන්නෙ මොකෝ ආතල් එකට කියන ඒවාට. සීරියස් ගන්නෙ මොකෝ, මන් ගැන නරක කියන ඒවා කියලා කීවේ, කුක්ක අල්ලපු ගෙදර කික්කිත් එක්ක යනවා කුක්කා dදැන් අර කුක්ක දැන් මේක කියලා කියන ඒවාට,

    උයාට ඉතින් පොඩ්ඩ ඇත්තන් තරහා යනවනේ:rofl:

    Ithin tharaha yana eka hodai ne...tharaha enawata wada...eka neme kiuwe..meka balanne api witharak nemei ne....ithin man apahasutha walata lak wena widhihe comment quote karanne na..