~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් ත්‍රේඩ් එකේ නීති ක්ශේත්‍රයේ දෙන්නෙක් ඉන්නවා:baffled:,

    එක්කෙනෙක් හොරු :baffled:අල්ලනවා,(එහෙම පෙන්නගෙන ඉන්නවා)

    නඩු අහන කෙනෙක් ඉන්නවා, :baffled:

    හොරයි අලුගෝසුවයි මදි තාම :baffled::baffled:

    හොරාට කටුස්ස ඉන්නවා,:baffled::baffled::rofl:
     
    thanujaka

    Well-known member
  • දැන් ත්‍රේඩ් එකේ නීති ක්ශේත්‍රයේ දෙන්නෙක් ඉන්නවා:baffled:,

    එක්කෙනෙක් හොරු :baffled:අල්ලනවා,(එහෙම පෙන්නගෙන ඉන්නවා)

    නඩු අහන කෙනෙක් ඉන්නවා, :baffled:

    හොරයි අලුගෝසුවයි මදි තාම :baffled::baffled:

    හොරාට කටුස්ස ඉන්නවා,:baffled::baffled::rofl:

    කවුද පොලිසියේ ඉන්නේ..