~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ආං ඇරෝ ගම්මිරිස් එක්ක විදින දුක :baffled:
    ඔව් බන් එවා හරියට කරනවානම් බැහැලාම ඉන්න ඕන වැඩේට නැත්නම් වැඩේ වෙන්නේ නැහැ අපිට ඕන විදියට .මාමා කාරයට ඕවට බල කරන්නත් බැහැනේ බන් කැමැත්තෙන් කරන දෙයක් තමා .ඒ ගොල්ලෝ ඉන්නෙත් ඒ කිට්ටුව නෙමේ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් බන් එවා හරියට කරනවානම් බැහැලාම ඉන්න ඕන වැඩේට නැත්නම් වැඩේ වෙන්නේ නැහැ අපිට ඕන විදියට .මාමා කාරයට ඕවට බල කරන්නත් බැහැනේ බන් කැමැත්තෙන් කරන දෙයක් තමා .ඒ ගොල්ලෝ ඉන්නෙත් ඒ කිට්ටුව නෙමේ
    ගම්මිරිස් විතරද හැදුවෙ? අපරාදෙ කරාබු වගේ දෙයක් අතරමැද හැදුවනම් එච්චර කරදරයක් නෑ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :confused::confused::confused:ඔක්කොම කටු තමා පුතා,කටු කාලා ආවම හිතට සහනෙකුත් නැති වුනාම මැරෙන්න හිතෙනවා බන් :(
    මමත් ඔය කට්ට කනවා අයියා මේ දවස් ටිකේ.තාම හොඳටම සෙට් උනේ නෑ