~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඇයි මේක වහනකන්ද බලන් ඉන්නෙ?:(

    යේක අල්ලගෙ පිහිටෙන් ශැපෙන් ඉන්නවා :yes:

    ube spa ekata mokada une?

    Good morning

    දැන් පොඩි ජරාවක් එහෙම අදාල බලධාරින්ට දීල තියෙන්නේ....
    හෙට අනිද්ද කස්ටියට යන එනමං නැතිවෙනවා.... :shocked:
    අර මීතොටමුල්ලේ අග හරියේ පුංචි ප්ලේස් එකක් තියෙනවා... ඕනනං මරික්කාර්ට කියල අරන් දෙන්න පුලූවන්.... :(

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,098
    113
    adala nene
    දැන් පොඩි ජරාවක් එහෙම අදාල බලධාරින්ට දීල තියෙන්නේ....
    හෙට අනිද්ද කස්ටියට යන එනමං නැතිවෙනවා.... :shocked:
    අර මීතොටමුල්ලේ අග හරියේ පුංචි ප්ලේස් එකක් තියෙනවා... ඕනනං මරික්කාර්ට කියල අරන් දෙන්න පුලූවන්.... :(

    :angry::angry::angry::angry::angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් පොඩි ජරාවක් එහෙම අදාල බලධාරින්ට දීල තියෙන්නේ....
    හෙට අනිද්ද කස්ටියට යන එනමං නැතිවෙනවා.... :shocked:
    අර මීතොටමුල්ලේ අග හරියේ පුංචි ප්ලේස් එකක් තියෙනවා... ඕනනං මරික්කාර්ට කියල අරන් දෙන්න පුලූවන්.... :(

    මක්කෙටැයි මිනිහෝ ජරාව දෙන්නෙ:P:P, හොද දෙයක් දීහන්කෝ :P:rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් පොඩි ජරාවක් එහෙම අදාල බලධාරින්ට දීල තියෙන්නේ....
    හෙට අනිද්ද කස්ටියට යන එනමං නැතිවෙනවා.... :shocked:
    අර මීතොටමුල්ලේ අග හරියේ පුංචි ප්ලේස් එකක් තියෙනවා... ඕනනං මරික්කාර්ට කියල අරන් දෙන්න පුලූවන්.... :(

    අපේ මළකඳන් උඩින් තමා දේවාලේට අත තියන්න වෙන්නෙ :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ නැන්දේ ශුබ උදශනක්,:D:D

    මෙන්න මේ පාත්පයිඩරයා මේක ස්පා එකක් කරන්න හදනවා, දේවාලේ කඩලා :(:(

    නැන්දවත් මැදිහත් වෙන්ටකෝ
    උඹ නේද දේවාලේ ඉඩම හොරෙන් ලියාගෙන දැන් විකුනන්න යන්නේ මුදලාලිලාට ස්පා දාන්න :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ නේද දේවාලේ ඉඩම හොරෙන් ලියාගෙන දැන් විකුනන්න යන්නේ මුදලාලිලාට ස්පා දාන්න :angry:

    මම හොරෙන් ලියාගත්තෙ වෙන එකෙක් උස්සලා මේක විකුනයි කියලා, උබ වගේ එකෙක් උස්සයි කියලා :angry::angry:

    උබනේ රෑට රෑට උලු උස්සලා ඇවිල්ල කැටේ සුද්ද කරන්නෙ :P:P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දැන් පොඩි ජරාවක් එහෙම අදාල බලධාරින්ට දීල තියෙන්නේ....
    හෙට අනිද්ද කස්ටියට යන එනමං නැතිවෙනවා.... :shocked:
    අර මීතොටමුල්ලේ අග හරියේ පුංචි ප්ලේස් එකක් තියෙනවා... ඕනනං මරික්කාර්ට කියල අරන් දෙන්න පුලූවන්.... :(

    pathfinderge sihina ver 2.0 anukampa karamu kattiyama :D