~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම හොරෙන් ලියාගත්තෙ වෙන එකෙක් උස්සලා මේක විකුනයි කියලා, උබ වගේ එකෙක් උස්සයි කියලා :angry::angry:

    උබනේ රෑට රෑට උලු උස්සලා ඇවිල්ල කැටේ සුද්ද කරන්නෙ :P:P

    උබ තමයි මට ඔෆර් එකක් දෙන්න කිව්වේ...
    දැන් වෙන කතාවක් කියනවා.... බලූ හිත... :(

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ආ නැන්දේ ශුබ උදශනක්,:D:D

    මෙන්න මේ පාත්පයිඩරයා මේක ස්පා එකක් කරන්න හදනවා, දේවාලේ කඩලා :(:(

    නැන්දවත් මැදිහත් වෙන්ටකෝ

    :angry::angry: ewa karanna den na man innakan
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හොරෙන් ලියාගත්තෙ වෙන එකෙක් උස්සලා මේක විකුනයි කියලා, උබ වගේ එකෙක් උස්සයි කියලා :angry::angry:

    උබනේ රෑට රෑට උලු උස්සලා ඇවිල්ල කැටේ සුද්ද කරන්නෙ :P:P
    කැටේ සුද්ද කරනව කිවේ රෙදිකෑල්ලක් ගෙනත් දූවිලි පිහල සුද්ද කරන එකට නෙ :baffled: ඕකේ කුණු දූවිලි බැඳිලා කැටේ සල්ලි දාන සිදුර බ්ලොක් උනා, බැතිමතුන්ට සල්ලි දාන්න බැරිවෙනවනේ. උඹල ඕව හිතන්නෙ නෑ නෙ අපිම කරන්න ඕනේ. :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කැටේ සුද්ද කරනව කිවේ රෙදිකෑල්ලක් ගෙනත් දූවිලි පිහල සුද්ද කරන එකට නෙ :baffled: ඕකේ කුණු දූවිලි බැඳිලා කැටේ සල්ලි දාන සිදුර බ්ලොක් උනා, බැතිමතුන්ට සල්ලි දාන්න බැරිවෙනවනේ. උඹල ඕව හිතන්නෙ නෑ නෙ අපිම කරන්න ඕනේ. :P

    :rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නෑ නෑ උබම තමා පටන් ගත්තේ :yes::yes::D:P ස්පා එකක් දාන්න අදහස :yes::yes:

    ඇයි උඹ කිව්වේ ස්පා එකක් දාපං... 50 - 50 බෙදා ගමු...
    කාන්තා සෙක්ෂන් එක හැන්ඞ්ල් කරන්නම්....
    හොරට හරි ආයුර්වේද ඩිග‍්‍රියක් හදා ගන්නම්...
    තව.... එක්කෝ් ඕන නෑ.... :sorry:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කැටේ සුද්ද කරනව කිවේ රෙදිකෑල්ලක් ගෙනත් දූවිලි පිහල සුද්ද කරන එකට නෙ :baffled: ඕකේ කුණු දූවිලි බැඳිලා කැටේ සල්ලි දාන සිදුර බ්ලොක් උනා, බැතිමතුන්ට සල්ලි දාන්න බැරිවෙනවනේ. උඹල ඕව හිතන්නෙ නෑ නෙ අපිම කරන්න ඕනේ. :P

    ඔක උදේ කරපන්කෝ,:lol::lol:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි උඹ කිව්වේ ස්පා එකක් දාපං... 50 - 50 බෙදා ගමු...
    කාන්තා සෙක්ෂන් එක හැන්ඞ්ල් කරන්නම්....
    හොරට හරි ආයුර්වේද ඩිග‍්‍රියක් හදා ගන්නම්...
    තව.... එක්කෝ් ඕන නෑ.... :sorry:

    :shocked::shocked::shocked::no::no::no:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇයි උඹ කිව්වේ ස්පා එකක් දාපං... 50 - 50 බෙදා ගමු...
    කාන්තා සෙක්ෂන් එක හැන්ඞ්ල් කරන්නම්....
    හොරට හරි ආයුර්වේද ඩිග‍්‍රියක් හදා ගන්නම්...
    තව.... එක්කෝ් ඕන නෑ.... :sorry:

    :eek::eek::eek::eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක උදේ කරපන්කෝ,:lol::lol:

    බෑ බන් පුරාණ සෘෂිවරු කියල තියෙන්නෙ මධ්‍යම රාත්‍රියේ කරන්න කියල.

    අළුයම් කාලං පුණ්‍ය බොක්සන් ශුද්දන්.. කියල පුරාණ පොත් පත්වල සඳහන් වෙන්නෙ :yes: