බලහන්කෝ මගේ ප්‍රසිද්දිය, කාටද ඉතින් ආඩම්බර
, මට මිසක්
![]()
aparade kiyanna be ube balu keerthiya....
බලහන්කෝ මගේ ප්‍රසිද්දිය, කාටද ඉතින් ආඩම්බර
, මට මිසක්
![]()
sikuradath niwadu gattha wadata enna kammali hitila.adath hitiyoth case ekai awe
බලහන්කෝ මගේ ප්‍රසිද්දිය, කාටද ඉතින් ආඩම්බර
, මට මිසක්
![]()
ithin medical reason consider karanne nadda?
Sara akka ada apita tea hadala dennadda?![]()
ඔය බලු අවතාරේ අයින් කරගනින් එතකොට හරි
evil eye කීවාමපිස්සුද මනුස්සයෝ මේ මහදවල් තේ බොන්න

එතකොට මොකද්ද දාන්න ඕන, යකෙක්දevil eye කීවාම
අපි කොහොමද කුක්ක කියල කියන්නේ ඕක වෙනස් කරොත්
class yanakota kema kanna hambenne dawaltai udetai mada welawatane.me welawata tea ekak gahana eka dan purudu wela![]()
AL ක්ලාස් වලට ආවේ කොහෙද නුවරද එපා එපා ඕක හොඳාඅපි කොහොමද කුක්ක කියල කියන්නේ ඕක වෙනස් කරොත්
ඉතින් අපි ක්ලාස් යද්දී 12 ට කෑව නෙ.AL ක්ලාස් වලට ආවේ කොහෙද නුවරද
ow bn.api gedarin ude 4.20ta withara enawane.10ta withara dena interval ekedi lunch gannawa.12 ta kanna mukuth nathi hinda plaintea ekak gahanawa.samahara welawata wade ekak ekka
meka awlda?[IG]https://s-media-cache-ak0.pinimg.com/originals/df/0a/fd/df0afda95afbcb7267e3b590bc4a1774.jpg[/IMG]

හපොයි අපි යනකාලෙත් හිටිය බන් දුර ඉඳන් එන උන්. සමහරු සිකුරාදා රෑ ඇවිත් නුවර නැවතිලා ඉරිදා රෑ යන්නේ ගෙදර. කටු තමා ඉතින්![]()
පෙර පිනකට ටවුන් එකට ලඟ ගෙදරක ඉපදුන එක හොඳට ගියා

හපොයි අපි යනකාලෙත් හිටිය බන් දුර ඉඳන් එන උන්. සමහරු සිකුරාදා රෑ ඇවිත් නුවර නැවතිලා ඉරිදා රෑ යන්නේ ගෙදර. කටු තමා ඉතින්![]()
පෙර පිනකට ටවුන් එකට ලඟ ගෙදරක ඉපදුන එක හොඳට ගියා
අපි ලග හිටියට අන්තිමේට එන්නෙත් අපි,
දුර ඉන්න උන් උදේ 6ටත් එනවා ඉස්සරහා පේලිය අල්ලගන්න,
අපි එද්දි ඉඩ තිබ්බත් ඉස්සරහා අල්ලගන්නෙ පිටිපස්සෙ පෝලිම්![]()