~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එතකොට මොකද්ද දාන්න ඕන, යකෙක්ද :confused: evil eye කීවාම

    meka awlda?
    df0afda95afbcb7267e3b590bc4a1774.jpg
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉතින් අපි ක්ලාස් යද්දී 12 ට කෑව නෙ. :oo: AL ක්ලාස් වලට ආවේ කොහෙද නුවරද

    ow bn.api gedarin ude 4.20ta withara enawane.10ta withara dena interval ekedi lunch gannawa.12 ta kanna mukuth nathi hinda plaintea ekak gahanawa.samahara welawata wade ekak ekka
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ow bn.api gedarin ude 4.20ta withara enawane.10ta withara dena interval ekedi lunch gannawa.12 ta kanna mukuth nathi hinda plaintea ekak gahanawa.samahara welawata wade ekak ekka
    හපොයි අපි යනකාලෙත් හිටිය බන් දුර ඉඳන් එන උන්. සමහරු සිකුරාදා රෑ ඇවිත් නුවර නැවතිලා ඉරිදා රෑ යන්නේ ගෙදර. කටු තමා ඉතින් :(

    පෙර පිනකට ටවුන් එකට ලඟ ගෙදරක ඉපදුන එක හොඳට ගියා :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හපොයි අපි යනකාලෙත් හිටිය බන් දුර ඉඳන් එන උන්. සමහරු සිකුරාදා රෑ ඇවිත් නුවර නැවතිලා ඉරිදා රෑ යන්නේ ගෙදර. කටු තමා ඉතින් :(

    පෙර පිනකට ටවුන් එකට ලඟ ගෙදරක ඉපදුන එක හොඳට ගියා :D

    අපි ලග හිටියට අන්තිමේට එන්නෙත් අපි,
    දුර ඉන්න උන් උදේ 6ටත් එනවා ඉස්සරහා පේලිය අල්ලගන්න,
    අපි එද්දි ඉඩ තිබ්බත් ඉස්සරහා අල්ලගන්නෙ පිටිපස්සෙ පෝලිම් :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හපොයි අපි යනකාලෙත් හිටිය බන් දුර ඉඳන් එන උන්. සමහරු සිකුරාදා රෑ ඇවිත් නුවර නැවතිලා ඉරිදා රෑ යන්නේ ගෙදර. කටු තමා ඉතින් :(

    පෙර පිනකට ටවුන් එකට ලඟ ගෙදරක ඉපදුන එක හොඳට ගියා :D

    nuwara town eka langa inna ekath epa wenawa.man hostel innakota nam gate eken eliyata gihin rawum gahanawa
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අපි ලග හිටියට අන්තිමේට එන්නෙත් අපි,
    දුර ඉන්න උන් උදේ 6ටත් එනවා ඉස්සරහා පේලිය අල්ලගන්න,
    අපි එද්දි ඉඩ තිබ්බත් ඉස්සරහා අල්ලගන්නෙ පිටිපස්සෙ පෝලිම් :D

    nuwara nam mada polimaka wage inne bn.chemistry eke mada hitiyata issarahin kawruth wadi une nane