~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :love::love:
    රෝස මල් පාට දෑස සිප ගන්න ආදරෙන් මේ රැයේ
    සීත නිම්නයට ඈත දුර යන්න ........

    නාමල්ගේ සින්දු ඔක්කොම වගේ නන්ස්ටොප් දෙකක තියනවා.
    ඒ දවස්වල ඔය දෙක මාරුවෙන් මාරුවට ඇහුව එක දිගට පිස්සෙක් වගේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකෝ වෙන්නෙ මෙහෙ මටත් මොනවහරි කියපන්කො ඔපදුපයක් :oo:

    රෙපක් කපාගන්න ආසද,
    සින්දුවක් කියපන්,
    දුප්පත් අපි ගැන කියපන්,
    බොන සීන් ගැන බීපු නැති උන් බලන් ඉදලා කියන කතා :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මගේ ඇක්සන්ට් වෙනස් වෙන්න මගේ වෙන ඇක්ටිව් එකවුන්ට් එකක් දැනට මේකෙ නෑ බව්වෝ. :rofl:

    ආ ඇක්සෙන්ට් එකද, ක් අඩු මගේ,:nerd::nerd:

    ඇක්සන්ට් වෙනස් වෙන්න වෙන අකවුන්ට් තියෙන්නම ඕනද ඇමීබො :rofl::rofl::P:P:rolleyes::rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙපක් කපාගන්න ආසද,
    සින්දුවක් කියපන්,
    දුප්පත් අපි ගැන කියපන්,
    බොන සීන් ගැන බීපු නැති උන් බලන් ඉදලා කියන කතා :baffled:
    කුක්ක කොහෙද දුප්පත් :D බලන්නකෝ බෙල්ලේ එල්ලලා තියෙන ටැග් එක කැරට් 24 රත්තරන් නේද :oo:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රෑ සිහිනේ ඔබ ළඟ මා සැනසෙනවා
    මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා

    මේ බැඳුණු සෙනේ කෙදින ද මා පවසන්නේ
    ආදරිය කියා කෙලෙස ද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදින ද අප තනිවන්නේ

    රෑ සිහිනේ .............

    රෑ සනසවමින් ගී වැල් ගයමි මෙමා
    ඒ මිහිරි ලොවේ සැනසුම මා ලැබගන්නම්


    රෑ සිහිනේ .............