උන් මරනව විතරයි තමා අපේ කලින් හිටපු බල්ලත් මීයෝ එහෙම අල්ලනවා කන්නෙ නෑ.
දැන් ඉන්න පූසොත් මීයෝ කන්නේ නෑ බන්.මරනවා විතරයි
උන් මරනව විතරයි තමා අපේ කලින් හිටපු බල්ලත් මීයෝ එහෙම අල්ලනවා කන්නෙ නෑ.
තමුසේ කියල විතරද කීවෙ
එතකොට එයා මොකෝ කීවෙ ඇඩුවද![]()

මන් කිව එක 300%ක් ඇත්තළු,මොක කියන්නද මටත් තේරෙන් නැ අනු කිවා මුන්ට නිකනුත් රේප් දෙනවධ?මට දවස් 4කින් විතර එක රෙපක්වත් ලැබිලා නැ+ එකකින් දෙන්න![]()

no+3ක් තියෙන්නෙ , කැපෙද්දිත් 3ක් කැපෙනවාද![]()


රේප් ගානෙන් බාගයයි කැපෙන්නේ මන් කිව එක 300%ක් අත්තළු,මොක කියන්නධ මටත් තේරෙන් නැ අනු කිවා



මගෙනම් 4යි ඕනනම් නම දාලා ඇමිගේ රේප් කපලා පෙන්වන්නම්rep පවර් එක බලලා සාත්තර කියනවාද![]()


උඹ ළඟදි මට + දුන්නනෙ..ආයෙ මොකුත් එපා. + දෙන්නමගෙනම් 4යි ඕනනම් නම දාලා ඇමිගේ රේප් කපලා පෙන්වන්නම්![]()

ලේඩිස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්ස් මෙතක මක්කයි වෙන්නේ.


ආ සුදු සීයෙ අද ශොටක් දැම්මෙ නැද්ද 
ආ සුදු සීයෙ අද ශොටක් දැම්මෙ නැද්ද
![]()
ow a tikai, BnS ,Romesh a wage ayage ewa thamai one
පිස්සුද බන් ඔහොම බොන්න කොහේ තියෙන සල්ලියක්ද.ඔය ඉඳලා හිටලා සෙට් වුනොත් මිසක් ඩේලි ගහන්නේ නෑ.
එයාට පිස්සු කියලත් වෙලාවකට කියනවා හැබයිඒකිටනම් මානසික ලෙඩකුත් ඇති![]()


මගෙනම් 4යි ඕනනම් නම දාලා ඇමිගේ රේප් කපලා පෙන්වන්නම්![]()
