~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඔක්කොම වරෙල්ල් පිරිමි අය විතරක් අර ටිටිගේ ත්‍රෙඩ් එකට අපේ රතු අය්යට හාමුවෙක් බනිනවා ඕකව ඉවරයක් කරමු
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ලොක්ක කීප දවසකිං දැක්කෙ :D

    භයානක යුද්ධ වගයක් කලා මචං.
    සියල්ල අවසන් කරලා මනස එක්සේසත් කරල ආවේ (තාවකාලිකව)
    :yes::yes::yes::yes::lol:
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    කුඩා මොලේත් එක්කද

    ඔව් මචං. කුඩා මොලේට එකපිට එක වෛරස් ආවා. අවුට් ඔෆ් කන්ට්‍රෝල් තිබ්බෙ. දැන් යථා තත්වෙට ගත්තා. බ්‍රේන් ප්‍රෙෂර් එහෙම දැන් අඩුයි. :cool:.

    වැඩේ කියන්නෙ වෝනිං එනවා තව වෛරස් වගයකින් අටෑක් එන්න තියෙනව කියලා.
    :shocked:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔව් මචං. කුඩා මොලේට එකපිට එක වෛරස් ආවා. අවුට් ඔෆ් කන්ට්‍රෝල් තිබ්බෙ. දැන් යථා තත්වෙට ගත්තා. බ්‍රේන් ප්‍රෙෂර් එහෙම දැන් අඩුයි. :cool:.

    වැඩේ කියන්නෙ වෝනිං එනවා තව වෛරස් වගයකින් අටෑක් එන්න තියෙනව කියලා.
    :shocked:

    එහෙනං පලයන් හොස්පිටල් එකකට ;)