man dakka. mokada hamu mahaththaya kiyanne? man eyata - rep dunna.![]()
ෆේක් වල රෙප් කපලා වැඩැක්යැ අයියෝ
man dakka. mokada hamu mahaththaya kiyanne? man eyata - rep dunna.![]()
man dakka. mokada hamu mahaththaya kiyanne? man eyata - rep dunna.![]()
ලොක්ක කීප දවසකිං දැක්කෙ![]()

භයානක යුද්ධ වගයක් කලා මචං.
සියල්ල අවසන් කරලා මනස එක්සේසත් කරල ආවේ (තාවකාලිකව)
කුඩා මොලේත් එක්කද
. 
ඔව් මචං. කුඩා මොලේට එකපිට එක වෛරස් ආවා. අවුට් ඔෆ් කන්ට්‍රෝල් තිබ්බෙ. දැන් යථා තත්වෙට ගත්තා. බ්‍රේන් ප්‍රෙෂර් එහෙම දැන් අඩුයි..
වැඩේ කියන්නෙ වෝනිං එනවා තව වෛරස් වගයකින් අටෑක් එන්න තියෙනව කියලා.