~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අඩු කුලේ කෙල්ලට රිදිලා බල්ලොත් අදාල ගන්නවා ... :lol: ඔව් ඉතින් කෙල්ලෝ කියල වෙනසක් නෑ අඩු කුලෙනේ :yes: ,,, අනික කවුද දන්නේ නම කෙල්ලෙක්ගෙ උනාට පිම්පියෙක්ද මේ කියල :eek:

    ඔබ තුමට් මේ ත්‍රෙඩ් එක ගැලපෙන්නේ නැහැ වගේ ,අර හිටපු එකටම යමු නේද අපි දෙන්නම
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ඔබ තුමට් මේ ත්‍රෙඩ් එක ගැලපෙන්නේ නැහැ වගේ ,අර හිටපු එකටම යමු නේද අපි දෙන්නම

    ඔබ කවුද මට අණ දෙන්න ? මන් මේකට ආව දවසේ ඉදන් හරියට තමයි ඉන්නේ ,,, මන් එක තැනක කුණු හරුපයක් කියපු එකක් කොට් කරපන් මන් ආයේ එන්නේ නෑ.. තේරුනනේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩු කුලේ කෙල්ලට රිදිලා බල්ලොත් අදාල ගන්නවා ... :lol: ඔව් ඉතින් කෙල්ලෝ කියල වෙනසක් නෑ අඩු කුලෙනේ :yes: ,,, අනික කවුද දන්නේ නම කෙල්ලෙක්ගෙ උනාට පිම්පියෙක්ද මේ කියල :eek:
    මචන්. ප්ලීස් ඔය කුල ගැන වාදේ මේකෙ ගියොත් එපා වෙනවා බන්.:(
    wenama ewa katha karamu :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඔබ කවුද මට අණ දෙන්න ? මන් මේකට ආව දවසේ ඉදන් හරියට තමයි ඉන්නේ ,,, මන් එක තැනක කුණු හරුපයක් කියපු එකක් කොට් කරපන් මන් ආයේ එන්නේ නෑ.. තේරුනනේ

    ඔව් එහෙම නම් ප්‍රස්නයක් නැහැ අනෙක මේකේ ඉන්නකොට කුලේ ගැන බලන්නේ නැහැ ඒ නිසා ඒවත් නොකිය හිටියනම් තමා හොඳ