~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

May 4, 2017
1,354
94
0
මහනුවර
http://www.elakiri.com/forum/showpost.php?p=21577288&postcount=11
http://www.elakiri.com/forum/showpost.php?p=21577626&postcount=52

අපිට කැම්පස් එකේදි කොල්ලෝ කියන කතාවක් තියනවා
සුද්ද ගල විද්දේ නැත්නම් තොපි තාම ලුණු රස අදුරන්නෑ කියලා :lol: ඒක ඇත්ත නේද බොස්. මාත් ඉතිං නුවර තමා. ඔයෑ කොයිබෙ

දැන් ගෙවල් බෝලවත්තේ. ඒවා ඉතින් සිත නිවන කතා ... ඕව කියන්න එපා මට මල පනිනවා එතකොට බන් :(
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් ගෙවල් බෝලවත්තේ. ඒවා ඉතින් සිත නිවන කතා ... ඕව කියන්න එපා මට මල පනිනවා එතකොට බන් :(

    ආ දේවාලෙ පස්සෙ අලුතෙන් හදපු ටොයිලට් එකක් තියෙනවා, ගිහින් දාපන් :frown:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අ කොයිබෙ
    :no::nerd:

    මචන්ලා මචීලා හැම මනුස්සයෙක්ගෙම හොඳ පැත්තයි නරක පැත්තයි තියෙනවා. උත්සහ කරමු පුලුවන් තරම් තරහකාරයො නොවී ඉන්නත්. බලපෑමක් නොවන තාක්?
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    http://www.elakiri.com/forum/showpost.php?p=21577288&postcount=11
    http://www.elakiri.com/forum/showpost.php?p=21577626&postcount=52

    අපිට කැම්පස් එකේදි කොල්ලෝ කියන කතාවක් තියනවා
    සුද්ද ගල විද්දේ නැත්නම් තොපි තාම ලුණු රස අදුරන්නෑ කියලා :lol: ඒක ඇත්ත නේද බොස්. මාත් ඉතිං නුවර තමා. ඔයෑ කොයිබෙ

    ඔය ටරහට කියපුවනේ ... රෙඩ් ෆ්රමේ එකාගේ එක නම් උටමයි කිව්වේ..
    මම මන් යනවා බන් එහෙනම් ... ආයේ එන්නේ නෑ ... සමා වෙයන් කුණු හරුප කිව්ව උන්ට මන් ...