~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කන්න ගියාම හිතුන යන්න බෑ කියල ... :cool: අනික මන් මොකටද බයේ දුවන්නේ :eek:... සෝ ආයෙම අව... :yes: කුකුහරුපෙන් බැන්න අයට ... අයෙම සොරි ... :sorry: ආයේ බනින් නැ :yes: .. යන්නෙත් නෑ :P:P
    මම වත් ඉතින් උඹට කතා කරන්නම්.:lol:

    ඉතින් ඉතින්...
    ජොබක් එහෙම කරනවද බන්?
     
    කන්න ගියාම හිතුන යන්න බෑ කියල ... :cool: අනික මන් මොකටද බයේ දුවන්නේ :eek:... සෝ ආයෙම අව... :yes: කුකුහරුපෙන් බැන්න අයට ... අයෙම සොරි ... :sorry: ආයේ බනින් නැ :yes: .. යන්නෙත් නෑ :P:P

    සෝ සෝ.. අනේ ආවද?
    මේ මං අහන්නමයි උන්නේ. ඡන්දෙ එහෙම ඉල්ලන්න අදහසක් නැත්ද? අර මූසලයා කිරි ඇල්ල හරි යන්නෑ බං
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මම වත් ඉතින් උඹට කතා කරන්නම්.:lol:

    ඉතින් ඉතින්...
    ජොබක් එහෙම කරනවද බන්?

    නෑ බන් .. ඉගෙනගන්නවා තාම :yes:

    සෝ සෝ.. අනේ ආවද?
    මේ මං අහන්නමයි උන්නේ. ඡන්දෙ එහෙම ඉල්ලන්න අදහසක් නැත්ද? අර මූසලයා කිරි ඇල්ල හරි යන්නෑ බං

    පිස්සු ඕව කතා කරන්න ගියොත් මට දැන් අයෙම පරණ දේවල් ඇදල ගන්න වෙනවා .. සෝ එපා
     
    නෑ බන් .. ඉගෙනගන්නවා තාම :yes:

    පිස්සු ඕව කතා කරන්න ගියොත් මට දැන් අයෙම පරණ දේවල් ඇදල ගන්න වෙනවා .. සෝ එපා

    සෝ හව්ස් ක්ලයිමේට්..වහිනවද ගෙවල් පැත්තට. ඔයා කොළඹ එන්නේ කොහොමද කෝච්චියෙද?