~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Titige passa pattata kohila alayak tiyalama hard talk karanna tibbe:lol:

    ඔන්ලයින් ෆෝරම් එකකට එනවා කියන්නේ බන් එක එකා කියන ඕන කුප්ප කතාවක් අහන්ඩ බලාගෙන එන්ඩ ඕනේ.
    නැතුව තමන්ට ඕන විදියට අනුන්ව හදන්ඩ බෑනේ
    වලි යනවා තමයි. ඒවා එතනින් ඉවරයි.
    ටිටිය නම් වලි දාගන්ඩම එනවද කොහෙද