~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
බොලාලට led ඕනෙනං කියාපල්ල..
කියන්නත් අමතක උනා ජූලි මැද වෙද්දි ලොට් කමින් මූසල බල්ලෝ..
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා අඩිය පොළොවේ ගහලා
    මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑනේ
    කාත් එක්කද බොල තෝ බස් හොල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ
    බෝ ගහ හන්දියේ හෝල්ට් එක ගාවයි මං තොගේ වැඩ දැක්කේ
    ආ ඒකද තාත්තේ ඒ මගෙ කෙල්ලයි ඔබේ ලේලිය වන්නේ
    කියපු ගමන් කණ හරහට පාරක් තාත්තා මට ගැහුවේ
    අයි... යයි... අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ
    අයි... යයි... අයියෝ අයියෝ අම්මියෝ එලව එලව ගහනේ
    ගහනවෝ බයිනවෝ එලව එලව තාත්තා ගහනෝ //
    ලව් එක මගේ නැගලම යනකොට දෛවයේ සරදමදෝ
    පැණි හල හල හිටි මම අප්පොච්චට ඇයි අසුවුණිදෝ
    කුමට මෙතරම් බාධාදෝ
    එදා ඉඳගෙන හිටගෙන පෙරලී පෙරලී එලිවෙනකල් මල් කැඩුවා
    අද ෆෝන් එකවත් නැහැ අපේ අප්පොච්චා පොලවේ ගහලා කැඩුවා //
    ඉලන්දාරි කාලේ උඹ වාගේ නොවේ අපි කාලකන්නි වැඩ කෙරුවේ නැහැ
    කොහොමත් ඒ කාලේ තාත්තේ මේ වගේ නෑ ඉන්ටනෙට් ෆේස්බුක් තිබ්බේ නැහැ
    ඔහේ හිටු අයි... යයි... අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ
    අයි... යයි... අයියෝ අයියෝ අම්මියෝ එලව එලව ගහනේ
    ගහනවෝ බයිනවෝ එලව එලව තාත්තා ගහනෝ //
    අද අපේ තාත්තා ගෙදර ඇවිල්ලා අඩිය පොළොවේ ගහලා
    මවෙත ඔරවලා අහපු දේට මට කට උත්තර නෑනේ
    කාත් එක්කද බොල තෝ බස් හොල්ට් ගානේ අත් අල්ලන් ඉන්නේ
    බෝ ගහ හන්දියේ හෝල්ට් එක ගාවයි මං තොගේ වැඩ දැක්කේ
    අයියෝ අයියෝ අම්මියෝ මෙන්න තාත්තා ගහනෝ
    අයියෝ අයියෝ අම්මියෝ එලව එලව ගහනේ
    ගහනවෝ බයිනවෝ එලව එලව තාත්තා ගහනෝ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    led බල්බ් ද :oo: අපරාදේ අද එකක් ගෙනාව සල්ලි දීල.

    එහෙම ඇට අහුලන්න නෙමේ මිනිහෝ කිව්වේ..
    බිස්නස් කරන්න ඕනෙනං..
    මේ ත්‍රෙඩ් එකේ උන්ට ගේන ගානටම දෙන්නං ඕනේනං..
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    එහෙම ඇට අහුලන්න නෙමේ මිනිහෝ කිව්වේ..
    බිස්නස් කරන්න ඕනෙනං..
    මේ ත්‍රෙඩ් එකේ උන්ට ගේන ගානටම දෙන්නං ඕනේනං..

    led නෙමෙයි මිනිහෝ ... උබ මල් බිස්නස් එකක් කරපන් :lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම ඇට අහුලන්න නෙමේ මිනිහෝ කිව්වේ..
    බිස්නස් කරන්න ඕනෙනං..
    මේ ත්‍රෙඩ් එකේ උන්ට ගේන ගානටම දෙන්නං ඕනේනං..

    එකක් කීයද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අහලා තියෙනවා නේද අගමැති ජනාධිපති එහෙම එකම ප්ලේන් එකේ ගමන් නොයවන හේතුව?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අහලා තියෙනවා නේද අගමැති ජනාධිපති එහෙම එකම ප්ලේන් එකේ ගමන් නොයවන හේතුව?

    ප්ලේන් එකට බඩු පැකට් උනොත් කියලනේ :eek::eek: