~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කරන ක්‍රමේ කියපං මිනිහෝ අවුලක් නෑ එවන්නං..
    ඔන්ලයින් වැඩිය බඩකැවුතු කරන්න මම දන්නේ නෑ මිනිහ..

    ඊට වඩා හොද නැද්ද පොත් නැති ඉස්කෝලෙකට වගේ පොත් ටිකක් අරන් දුන්නොත්?
    අපිත් කීය කීය හරි දාන්නම්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දැනටනම් එහෙම කියල පොතක් නෑ රෙඩෝ
    තිබුනොත් කියන්නම් ලංකාවේ ගෙදරට යවපන්.

    සහරා කාන්තාරේ මැදට ගෙනත් දාන්නං මිනිහෝ තෝ ඔටුවෙක් හයර් කරන් ගිහිං පොත් ටික අරෙන් වරෙං..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොනවද දාගන්නේ ? අයිස් කටයක්ද :lol:

    නෑ කොන්ඩම් 5ක් දානගමං මේ උඹට අරින්න..
    එකක් දාල බයයි ඉරුනොත් එහෙම මේ ලෝකේ ලෙඩ නෙමෙයි මට හැදෙන්න ජුපිටර් වල ඒව ජුපිටර් වල..
     
    මේකයි සීන් එක.
    මං පෝස්ට් එකක් දානකොට


    [COLOR="DarkGreen",] ඇමීබා[/COLOR,]
    [COLOR="darkgreen"]විදිහට තමයි මට පේන්නේ. ඉස්සර නම් කෙලින්ම කන්වර්ට් වෙලා වැටෙනවා. ඉස්සර කිව්වේ ගොඩක් ඉස්සර[/COLOR]
    :(
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඊට වඩා හොද නැද්ද පොත් නැති ඉස්කෝලෙකට වගේ පොත් ටිකක් අරන් දුන්නොත්?
    අපිත් කීය කීය හරි දාන්නම්

    ඒ වගේ දේවල් මම ඕනෙ තරං කරනවා මිනිහෝ..
    ඒව කතා කරන්න කැමති නෑ මම..
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    නෑ කොන්ඩම් 5ක් දානගමං මේ උඹට අරින්න..
    එකක් දාල බයයි ඉරුනොත් එහෙම මේ ලෝකේ ලෙඩ නෙමෙයි මට හැදෙන්න ජුපිටර් වල ඒව ජුපිටර් වල..

    හා , බය උනා මන් .. මේ ඒක නෙමයි .. බලාගෙන නිදාගන්නේ ... මල පොඩි වෙයි :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊට වඩා හොද නැද්ද පොත් නැති ඉස්කෝලෙකට වගේ පොත් ටිකක් අරන් දුන්නොත්?
    අපිත් කීය කීය හරි දාන්නම්
    මම නම් රෙඩ් ෆ්‍රේම් ගෙන් පොත් ටික අරන් කරන්නේ ඔය වැඩේ. එවෙලෙම හිතුවා. ඒත් මට ආයේ හිතුනා හරි නෑ වත්ද කියලා.

    ඒ උනාට පෞද්ගලිකව මම දන්නවා කන්ට්‍රැක්ටර්ස්ලා සතියකට පාටි දෙන්නම කීයක් වියදම් කරනවද කියලා. ජරාව විදියට නෙවෙයි, ෆීල්ඩ් එකේ හැටි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ වගේ දේවල් මම ඕනෙ තරං කරනවා මිනිහෝ..
    ඒව කතා කරන්න කැමති නෑ මම..

    ඉතින් අපිවත් එකතු කරගනින් ඒවාට
    තනියම කරන්ඩ තරම් නම් වත්කමක් නෑ මචන් මට
    පුළුවන් විදියට කරමු
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකයි සීන් එක.
    මං පෝස්ට් එකක් දානකොට


    [COLOR="DarkGreen",] ඇමීබා[/COLOR,]
    විදිහට තමයි මට පේන්නේ. ඉස්සර නම් කෙලින්ම කන්වර්ට් වෙලා වැටෙනවා. ඉස්සර කිව්වේ ගොඩක් ඉස්සර
    firefox use karanna:cool:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම නම් රෙඩ් ෆ්‍රේම් ගෙන් පොත් ටික අරන් කරන්නේ ඔය වැඩේ. එවෙලෙම හිතුවා. ඒත් මට ආයේ හිතුනා හරි නෑ වත්ද කියලා.

    ඒ උනාට පෞද්ගලිකව මම දන්නවා කන්ට්‍රැක්ටර්ස්ලා සතියකට පාටි දෙන්නම කීයක් වියදම් කරනවද කියලා. ජරාව විදියට නෙවෙයි, ෆීල්ඩ් එකේ හැටි

    ලොකුවට එකක් සංවිධානය කරමුකෝ කට්ටිය එකතු වෙලා