~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
mata ona ewa thama ewwe. link dammata passe hithuwa mehe duppath libraryakata denna,
aaye hituwa hari nea kiyala :lol:

dan aye hitenawa kiyawana kiyawana potha share karanna wena kenekuta kiyalath. libraryaka hir wenawata wada :D

ආයේ තැපල්කර.කර මගුල් කරන්න ඕනේ නෑ මේ වැඩේ කෙරෙනවනං ඒකට් එක්කම උඹලට ඕන ඒවත් ගනිං..
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    වැඩේ කරන්න උඹලා කතා කරගෙන ලීඩර් කෙනෙක් සෙට් කරගනිං මං මගේ සෙකට්‍රිව සම්බන්ධ කරලා දෙන්නං එයා මාර්ගයෙන් වැඩේ කරගන්න..

    Niyamai
     
    good night
    බායි

    9.gif
    mhbqm0.jpg
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සෙකට්‍රි කෑල්ලද? කොල්ලෙක් ඉන්නවද සාරිද අදින්නේ.. කොන්ඩෙ උස්සලද?

    ඔන්න මං කලිම්ම ප්‍රස්න ටික ඇහුවා..:yes:
    දැන් බව්වට අහන්න ප්‍රස්න නෑ

    සෙකට්‍රිගේ නම්බර් එක මට pm කරලා තියපන් :yes::yes::yes:

    ඉදකින්..
    අවුරුදු 26ක කෙල්ලෙක්..
    හොද මීටරේ..
    තොපි මනමාලකමට යනව එහෙම නෙමෙයි හොදේ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාව කාලෙකින් බෑන් උනේ නෑනේ මිනිහෝ..
    ඇඩ්මින් මාව අමතක කරලද කොහෙද.
    මිනිහටත් හොද දෙකක් කියල pm එකක් දාන්න ඕනේ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආයේ තැපල්කර.කර මගුල් කරන්න ඕනේ නෑ මේ වැඩේ කෙරෙනවනං ඒකට් එක්කම උඹලට ඕන ඒවත් ගනිං..
    මොනා නැතත් උඹේම යෝජනාවක් විදියට ආපු සුභ වැඩක් නොකර ඉන්න එක පින් වඩක් කඩාකප්පල් කළා වගේ තමා. ඒ වැඩේ කරමු. හෙට කට්ටිය ඉන්නවනේ. :cool:
    කතවෙමු.
    මම නම් හෙට ටුවර් එකක;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාව කාලෙකින් බෑන් උනේ නෑනේ මිනිහෝ..
    ඇඩ්මින් මාව අමතක කරලද කොහෙද.
    මිනිහටත් හොද දෙකක් කියල pm එකක් දාන්න ඕනේ..
    ADMIN thaththa weeme satutak bukthi windina aranchiyak tye, uge satuta kanna epa:lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොනා නැතත් උඹේම යෝජනාවක් විදියට ආපු සුභ වැඩක් නොකර ඉන්න එක පින් වඩක් කඩාකප්පල් කළා වගේ තමා. ඒ වැඩේ කරමු. හෙට කට්ටිය ඉන්නවනේ. :cool:
    කතවෙමු.
    මම නම් හෙට ටුවර් එකක;)

    යෝජනාව මගේ නෙමෙයි ඩිල්ස් ගේ..
    මගේ අදහස වගේ බොරු ලකුණු දාගන්න ඕනෙ නෑ මට..
    ඒකෙ ක්‍රෙඩිට් එක ඌට දීපං..
    උඹල කරනව නං මම සල්ලි දෙන්නං උඹලගේ වැඩේ කරගන්න..ඔන්න කලින්ම කිව්ව ඕර්ගනිසිං වලට මම නෑ අවශ්‍ය ප්‍රතිපාදන මම දෙන්නං..