~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    langama nedeyo.ape siyage aiyala tika thamai.a pawule depala tika thibune colombo prasidda thenaka.kohomahari case ekak gihin walawwai,depalai one nam christian wela surname eka ayin karanna kiyala.ape siya harenna anith aya christian una.surname eka nam kawruth ayin kare na.siyata epa wela mehe padinchi una.siyage 2weni aiya bila bilama depala wikunuwa.ithuru una tikath balen allagaththa ayata rajayen dunna kiyala thamai aranchi une

    ක්‍රිස්ටියන් සීන් එක මොකද්ද :confused:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    හාමුලාට කියලා වෙනම ෆෝරම් එහෙම නැද්ද:confused:, මන් හිතුවේ ඇති කියලා,:rofl:

    උබට නන්ගිලා නැද්ද :confused:ඒකටත් උත්තරයක් දීපන්

    කුරුනෑගල

    නැ හිටියත් කුරුණෑගල උන්දට දෙන්නේ නැ :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔයා මන් හිතන්නේ පටලාගෙන ... ගොවිගම අයයි රදලයි පටලගන්න එපා ...

    ඉරිසියාව සහ උන්ගේ ජාන වල හැටිනේ ...

    ගමේ අඩු කුලේ එකෙක් උබලට වඩා සල්ලි හොයං වතුපිටි හරකා බාන යාන වාහන ගත්තොත් :confused::confused:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ගමේ අඩු කුලේ එකෙක් උබලට වඩා සල්ලි හොයං වතුපිටි හරකා බාන යාන වාහන ගත්තොත් :confused::confused:

    පිස්සුද උබට ? අපිට තියෙන ඉඩම් අපිවත් දන්නේ නෑ .. ඉතින් හිතාගනින්කෝ , සෝ එක වෙන්නේ නැති දෙයක් ... අනික සල්ලි වෙනයි ටත්වේ වෙනයි ... :cool:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    heWuXT5.jpg

    Onna thamange kule balaganna kamthi ayata...
    Sayo innawa ne...
    Mata wada tikak thiye....dawal wela ennam...

    :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පිස්සුද උබට ? අපිට තියෙන ඉඩම් අපිවත් දන්නේ නෑ .. ඉතින් හිතාගනින්කෝ , සෝ එක වෙන්නේ නැති දෙයක් ... අනික සල්ලි වෙනයි ටත්වේ වෙනයි ... :cool:

    දැන් බලහං හාමු , පාර්ලිමේන්තුවේ ඉන්නෙ අඩු කුලේ උන්ද :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මල්ලි කෙනෙක් ඉන්නේ බන් .. නැ
    හාමු මහත්තය අපේ දේවාලෙට ආපු එක ගැන අපිටත් හරි සන්තෝසයි. බලන්නකෝ හාමුට සුදු රෙද්දක් එල්ල නෑනේ මේ ඉන්න එවුන් :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හාමු මහත්තය අපේ දේවාලෙට ආපු එක ගැන අපිටත් හරි සන්තෝසයි. බලන්නකෝ හාමුට සුදු රෙද්දක් එල්ල නෑනේ මේ ඉන්න එවුන් :sorry:

    උබ සුදු රෙද්ක්වදත් ඉතිරි කලායැ කරපු වැඩ වල හැටියට :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හාමු මහත්තය අපේ දේවාලෙට ආපු එක ගැන අපිටත් හරි සන්තෝසයි. බලන්නකෝ හාමුට සුදු රෙද්දක් එල්ල නෑනේ මේ ඉන්න එවුන් :sorry:

    හාමු අපෙ පුටු වල ඉදගන්නෑ මිනිහෝ, හාමුගේ පුටුවක්ම ගේනවා වාහනේ:yes::yes: