~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

May 4, 2017
1,354
94
0
මහනුවර
ඉතින් උබ මොකෝ අඩු කුලේ උන්ගේ අස්සේ රින්ගන්නෙ,

මොනවද ඉගෙනගන්නෙ

අපිට උන් අදාල නෑ .. උන් ගැනන් ගන්නෙත් නෑ ,, සෝ එක ප්‍රශ්නයක් නැ . එක ඕන නෑ
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    උන් උබවයි ගනන් ගන්නෙ නැත්තෙ මිනිහො, :P:P

    ඒකටත් ගිහිල්ල කුලේ ගැනද ඉගෙන ගන්නෙ :rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඕන්න එකමත් එක දවසක උඩරට පැත්තේ (ඔව්, ඔව්... අපේ පැත්තේ).... හිටියලූ කෝරළේ හාමු කෙනෙක්... මනුෂ්‍යයාට ගෑණු පුලූටක් පේන්න බෑ.... චීත්ත කෑල්ලක් හැට්ට කෑල්ලක් දැක්කම මනුස්සයට කුලේ අමතක වෙනවලූ.... ඉතිං ගමේ ඇහැට කණට පේන කෙලි පොඩිත්තියක්, නෑම්බියක් හිටියොත් හාමුගෙන් බේරගන්න මාර ගේමක්ලූ දෙන්න වෙන්නේ.... ඉතිං ගමේ කතාවකුත් ගියාලූ නරියන්ගෙන් කුකුල්ලූ බේරගන්න පුලූවන් වුණත් හාමුගෙන් ගෑණියෙක් බේරගන්නව කියන්නේ බොරු කියලා.... ඉතිං ගමේ වළං හදන මිනිහගෙ අඹු සිගිත්ත ඇහැට කණට පේන නාඹර ගැටිස්සි.... දවසක් හාමුගේ වලත්ත ඇස් ගෙඩිවලට මේ නෑම්බිව මාට්ටු වෙච්චි.... ඉතිං හාමු මිනිහ නැති අල්ලපනල්ලේ වළං හදන මිනිහගේ ගුබ්බෑයමට රිංගල අර නෑම්බිව පොළඹවාගෙන සංවාසයේ යෙදුනලූ.... ඉතිං කාලයක් යනකොට මිනිහත් මේක දැනගන්නවා... දැනගත්ත කියල මක් කරන්නද...? කලූගලේ ඔලූව ගහගන්නයෑ... ඉතිං මේක හාමුගේ බිරින්දැගේ (ඔව්... ඔව්... කුමාරිහාමිගේ) කණට යනවා... ඉතිං ගෑණිට කේන්තියි...

    දැන් වළං හදන මිනිහටයි කුමාරිහාමිටයි ඕන හාමුට පාඩමක් උගන්වන්න.... කොහොම හරි කුමාරි හාමියි ඒ මිනිහයි සම්බන්ධයක් ඇතිකරගෙන සංවාසයේ යෙදෙන තැනට වැඬේ සිද්ද වෙනවා.... මොකද හාමු ලෝකෙට පරකාසේ වුණාට ගෙදරට මරගාතෙලූ.... කුමාරිහාමිත් ඉඳල තියෙන්නේ පුදුමාකාර කැසිල්ලකින්.... කාලයක් යන කොට කුමාරි හාමි ගැබ්බර වෙනවා.... ඉපදෙන දරුවා වළං හදන මිනිහගෙම කපාපු පලූව.... හාමුවට කර කියා ගන්න දෙයක් නෑ.... ඉතිං දවසක් හාමු අර වළං හදන මිනිහව බෙල්ලෙන් අල්ලල ඇහුවල තෝ කුමාරිහාමි එක්ක අහවල් දේ කළා ද කියලා....? එතකොට අර මිනිහ අහිංසක බයාදු කමෙන් මෙහෙම කිව්වලූ....

    මම නම් සංවාසයේ යෙදුනේ නෑ හාමුදුරුවනේ.... හැබැයි හාමු හාමුගේ බාල්දිය අරගෙන ගම වටේ ළිංවලට ගිහිල්ල ඒ ළිංවලට බාල්දිය දාන කොට වලව්වේ ළිඳ උතුරල යනව දැකල මම මගේ බාල්දිය අරගෙන ගිහිල්ල ඒකෙන් වතුර ගත්ත.... අපරාදනේ හාමුදුරුවනේ අපතේ යන වතුරනේ කිව්වලූ....:sorry:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඕක මන් දැක්කේ නැනේ .. කොහෙටද මන් එන්න ඕන ? ඔව් දොස්තරගේ කුලේ බලල තමයි බෙහෙත් ගන්නේ .. දැන් මන් නැ කිව්වද ?

    blood gannkotath kule balanwada? oyalage eun doc wela innawada? wathu tiyena nisa rassa karanna on na kiwa neda? etakota hadiisiye accident wela hospital ekata giyot eth ahanwada kule?

    p.s. ane me wage eun ekkat katahwata yana apiatay ganna ona :angry::angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඕන්න එකමත් එක දවසක උඩරට පැත්තේ (ඔව්, ඔව්... අපේ පැත්තේ).... හිටියලූ කෝරළේ හාමු කෙනෙක්... මනුෂ්‍යයාට ගෑණු පුලූටක් පේන්න බෑ.... චීත්ත කෑල්ලක් හැට්ට කෑල්ලක් දැක්කම මනුස්සයට කුලේ අමතක වෙනවලූ.... ඉතිං ගමේ ඇහැට කණට පේන කෙලි පොඩිත්තියක්, නෑම්බියක් හිටියොත් හාමුගෙන් බේරගන්න මාර ගේමක්ලූ දෙන්න වෙන්නේ.... ඉතිං ගමේ කතාවකුත් ගියාලූ නරියන්ගෙන් කුකුල්ලූ බේරගන්න පුලූවන් වුණත් හාමුගෙන් ගෑණියෙක් බේරගන්නව කියන්නේ බොරු කියලා.... ඉතිං ගමේ වළං හදන මිනිහගෙ අඹු සිගිත්ත ඇහැට කණට පේන නාඹර ගැටිස්සි.... දවසක් හාමුගේ වලත්ත ඇස් ගෙඩිවලට මේ නෑම්බිව මාට්ටු වෙච්චි.... ඉතිං හාමු මිනිහ නැති අල්ලපනල්ලේ වළං හදන මිනිහගේ ගුබ්බෑයමට රිංගල අර නෑම්බිව පොළඹවාගෙන සංවාසයේ යෙදුනලූ.... ඉතිං කාලයක් යනකොට මිනිහත් මේක දැනගන්නවා... දැනගත්ත කියල මක් කරන්නද...? කලූගලේ ඔලූව ගහගන්නයෑ... ඉතිං මේක හාමුගේ බිරින්දැගේ (ඔව්... ඔව්... කුමාරිහාමිගේ) කණට යනවා... ඉතිං ගෑණිට කේන්තියි...

    දැන් වළං හදන මිනිහටයි කුමාරිහාමිටයි ඕන හාමුට පාඩමක් උගන්වන්න.... කොහොම හරි කුමාරි හාමියි ඒ මිනිහයි සම්බන්ධයක් ඇතිකරගෙන සංවාසයේ යෙදෙන තැනට වැඬේ සිද්ද වෙනවා.... මොකද හාමු ලෝකෙට පරකාසේ වුණාට ගෙදරට මරගාතෙලූ.... කුමාරිහාමිත් ඉඳල තියෙන්නේ පුදුමාකාර කැසිල්ලකින්.... කාලයක් යන කොට කුමාරි හාමි ගැබ්බර වෙනවා.... ඉපදෙන දරුවා වළං හදන මිනිහගෙම කපාපු පලූව.... හාමුවට කර කියා ගන්න දෙයක් නෑ.... ඉතිං දවසක් හාමු අර වළං හදන මිනිහව බෙල්ලෙන් අල්ලල ඇහුවල තෝ කුමාරිහාමි එක්ක අහවල් දේ කළා ද කියලා....? එතකොට අර මිනිහ අහිංසක බයාදු කමෙන් මෙහෙම කිව්වලූ....

    මම නම් සංවාසයේ යෙදුනේ නෑ හාමුදුරුවනේ.... හැබැයි හාමු හාමුගේ බාල්දිය අරගෙන ගම වටේ ළිංවලට ගිහිල්ල ඒ ළිංවලට බාල්දිය දාන කොට වලව්වේ ළිඳ උතුරල යනව දැකල මම මගේ බාල්දිය අරගෙන ගිහිල්ල ඒකෙන් වතුර ගත්ත.... අපරාදනේ හාමුදුරුවනේ අපතේ යන වතුරනේ කිව්වලූ....:sorry:

    :lol::lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ලේ ගන්න ඕන වෙලා නෑ තම, ඕන උනොත් ඔව් බලනවා .. වෙන මිනිස්සුන්ගේ ලේ ඕන නෑ අපිට පවුලේ කෙනෙක් ගෙන් ගන්නවා

    :rofl::rofl: oyata ona ekagen ehema le denne na. okkoma blood bank1ta dala eken thama denne. mamanam danne ehemai.