හා කියපන් බලන්න කීයද කියල නම් ගම එක්කඔට්ටුයි බෑ



බැරි හින්දා තමා අහන්නෙ කියපන්කෝ අනේ අනේ පීස් , උයාට මන්චි චොකොලට් බිස්කට් එකක් දුන්නොත්![]()
mokakda ara santhge case1?

Sana ayya honda 6 parawal tikak ghanawa![]()
ඕව දාන්න එපා මේකේ, ත්රෙඩ් එකේ ජීවගුනයට හොඳ නෑ නෙ

කොටාට අද මගුල් වගේ ඇති නේද

office wala inna unta ada gedara yanakan iwasanna ba.godak un short leave dala yai ada 
කොටාට අද මගුල් වගේ ඇති නේද

exam kohomadaoffice wala inna unta ada gedara yanakan iwasanna ba.godak un short leave dala yai ada
![]()


mehemane dan pm walin jiwat wena pirisak innawane akke.ewa kauruhari kiwama mala painawa.itin eka tahanAm wachane wela![]()


මට ඇති ෆේක් එකක් නෑ බොල මේ එකක් නඩත්තු කරන්නෙත් බොහොම අමාරුවෙන්.





කටුස්සියෝ කී දෙනෙක් නඩත්තු කරනවාද , ඒකෙ ඕක මොකද්ද,
සිරාවටම උබ කෙල්ලෙක් නෙමේනෙ නේද![]()







යකෝ මේක දේශපාලනික පසුබිමක් තියෙන සිද්ධියක්..
මේ පැහැර ගැනීමට ලක්වුනා යැයි පැවසෙන කාන්තාව මෙරට ප්රසිද්ධ දේශපාලඥයෙකුගේ ළගම හිතවතියක් වන අතර, මෙම ආන්දෝලාත්මක සිදුවීම තව තවත් සමාජයේ පැතිර යාමට කලින් අදාල දේශපාලඥයා ඔහුට විරුද්ධ පාර්ශවයක් වන සනත් ජයසූරියගේ වීඩියෝවක් සමාජ ජාලා වෙත මුදා හැර ඇති බවයි අප හට වාර්තා වෙන්නේ.. දැන් නිවේදිකාව නෙමෙයි ප්රධාන මාතෘකාව.. දැන් නිවේදිකාව කැලේ... දැන් හොට් නිවුස් එක ජයසූරිය...
ළමායි.. අපි මොකද කියන්නේ? කවුරු ආවත් අපි නිවේදිකාව අමතක කරනවද? නිවේදිකාව වෙනුවෙන් පෙනී සිට ඇයට සාධාරණය ඉෂ්ට කරනවද?






