~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හා කියපන් බලන්න කීයද කියල නම් ගම එක්ක :P ඔට්ටුයි බෑ :D

    බැරි හින්දා තමා අහන්නෙ කියපන්කෝ අනේ අනේ පීස් , උයාට මන්චි චොකොලට් බිස්කට් එකක් දුන්නොත් :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැරි හින්දා තමා අහන්නෙ කියපන්කෝ අනේ අනේ පීස් , උයාට මන්චි චොකොලට් බිස්කට් එකක් දුන්නොත් :rofl::rofl:
    මට ඇති ෆේක් එකක් නෑ බොල මේ එකක් නඩත්තු කරන්නෙත් බොහොම අමාරුවෙන්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට ඇති ෆේක් එකක් නෑ බොල මේ එකක් නඩත්තු කරන්නෙත් බොහොම අමාරුවෙන්.

    කටුස්සියෝ කී දෙනෙක් නඩත්තු කරනවාද , ඒකෙ ඕක මොකද්ද,:rofl::rofl::baffled:

    සිරාවටම උබ කෙල්ලෙක් නෙමේනෙ නේද :rolleyes::D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    යකෝ මේක දේශපාලනික පසුබිමක් තියෙන සිද්ධියක්..
    මේ පැහැර ගැනීමට ලක්වුනා යැයි පැවසෙන කාන්තාව මෙරට ප්‍රසිද්ධ දේශපාලඥයෙකුගේ ළගම හිතවතියක් වන අතර, මෙම ආන්දෝලාත්මක සිදුවීම තව තවත් සමාජයේ පැතිර යාමට කලින් අදාල දේශපාලඥයා ඔහුට විරුද්ධ පාර්ශවයක් වන සනත් ජයසූරියගේ වීඩියෝවක් සමාජ ජාලා වෙත මුදා හැර ඇති බවයි අප හට වාර්තා වෙන්නේ.. දැන් නිවේදිකාව නෙමෙයි ප්‍රධාන මාතෘකාව.. දැන් නිවේදිකාව කැලේ... දැන් හොට් නිවුස් එක ජයසූරිය...

    ළමායි.. අපි මොකද කියන්නේ? කවුරු ආවත් අපි නිවේදිකාව අමතක කරනවද? නිවේදිකාව වෙනුවෙන් පෙනී සිට ඇයට සාධාරණය ඉෂ්ට කරනවද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,787
    21,097
    113
    adala nene
    යකෝ මේක දේශපාලනික පසුබිමක් තියෙන සිද්ධියක්..
    මේ පැහැර ගැනීමට ලක්වුනා යැයි පැවසෙන කාන්තාව මෙරට ප්‍රසිද්ධ දේශපාලඥයෙකුගේ ළගම හිතවතියක් වන අතර, මෙම ආන්දෝලාත්මක සිදුවීම තව තවත් සමාජයේ පැතිර යාමට කලින් අදාල දේශපාලඥයා ඔහුට විරුද්ධ පාර්ශවයක් වන සනත් ජයසූරියගේ වීඩියෝවක් සමාජ ජාලා වෙත මුදා හැර ඇති බවයි අප හට වාර්තා වෙන්නේ.. දැන් නිවේදිකාව නෙමෙයි ප්‍රධාන මාතෘකාව.. දැන් නිවේදිකාව කැලේ... දැන් හොට් නිවුස් එක ජයසූරිය...

    ළමායි.. අපි මොකද කියන්නේ? කවුරු ආවත් අපි නිවේදිකාව අමතක කරනවද? නිවේදිකාව වෙනුවෙන් පෙනී සිට ඇයට සාධාරණය ඉෂ්ට කරනවද?
    :yes::yes::yes::yes:
    sana boyge eka hamba unada :rolleyes::rolleyes::rolleyes: