~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :yes::yes: aualk na. man owa balala thiyenawa. eth man asa na oya wage ewanam.

    මිනිස්සු තාක්ෂණික වශයෙන් දියුණු වෙනව කියන්නේ මිනිස්සුන්ගේ පුද්ගලිකත්වෙ සෑහෙන විදිහට නැති වෙනව කියන එක. දැන් ෆෝන් එකක් ලැප් එකක් කැඩිල හදන්න දෙන්නත් බයයි. කොච්චර ඩිලීට් කරල තිබ්බත් රිකවරි සොෆ්ට්වෙයා වලින් රිකවර් කරල අප්ලෝඩ් කරනවා.. සමහර පාස්වර්ඩ් පවා, පුද්ගලික ලිපිගොනු පවා.. මිනිස්සු නිකම්ම හැක් වෙලා දැන් මේ තාක්ෂනෙත් එක්ක.. ඒක නිසා පුලුවන් තරම් තාක්ෂනෙත් එක්ක අප්ඩේට් වෙච්චි පුද්ගලිකත්වය ගැන සැලකිලිමත් වෙලා හැකි උපරිමෙන් ආරක්ෂාකාරි වෙන්න ඕනි සේෆ්ටි අතින්...
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    man kiyawala tiyenne antima dumriya kiyana pota witarai.ekat tibbe school library eke :D

    issara apita net nehane owa balanna itin oya nawa katha,keti kata wala podi podi sean tahma projanyata gatthe.mathkada priyadari,sandarenu,birinda wage pattara wlath kataha giya
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මිනිස්සු තාක්ෂණික වශයෙන් දියුණු වෙනව කියන්නේ මිනිස්සුන්ගේ පුද්ගලිකත්වෙ සෑහෙන විදිහට නැති වෙනව කියන එක. දැන් ෆෝර්න් එකක් ලැප් එකක් කැඩිල හදන්න දෙන්නත් බයයි. කොච්චර ඩිලීට් කරල තිබ්බත් රිකවරි සොෆ්ට්වෙයා වලින් රිකවර් කරල අප්ලෝඩ් කරනවා.. සමහර පාස්වර්ඩ් පවා, පුද්ගලික ලිපිගොනු පවා.. මිනිස්සු නිකම්ම හැක් වෙලා දැන් මේ තාක්ෂනෙත් එක්ක.. ඒක නිසා පුලුවන් තරම් තාක්ෂනෙත් එක්ක අප්ඩේට් වෙච්චි පුද්ගලිකත්වය ගැන සැලකිලිමත් වෙලා හැකි උපරිමෙන් ආරක්ෂාකාරි වෙන්න ඕනි සේෆ්ටි අතින්...

    :yes::yes::yes: ewanam katha wada
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽

    machan honeymoon giyama room eke camera thiyanawada kiyala balaganna widiyak nadda ? :rolleyes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මිනිස්සු තාක්ෂණික වශයෙන් දියුණු වෙනව කියන්නේ මිනිස්සුන්ගේ පුද්ගලිකත්වෙ සෑහෙන විදිහට නැති වෙනව කියන එක. දැන් ෆෝන් එකක් ලැප් එකක් කැඩිල හදන්න දෙන්නත් බයයි. කොච්චර ඩිලීට් කරල තිබ්බත් රිකවරි සොෆ්ට්වෙයා වලින් රිකවර් කරල අප්ලෝඩ් කරනවා.. සමහර පාස්වර්ඩ් පවා, පුද්ගලික ලිපිගොනු පවා.. මිනිස්සු නිකම්ම හැක් වෙලා දැන් මේ තාක්ෂනෙත් එක්ක.. ඒක නිසා පුලුවන් තරම් තාක්ෂනෙත් එක්ක අප්ඩේට් වෙච්චි පුද්ගලිකත්වය ගැන සැලකිලිමත් වෙලා හැකි උපරිමෙන් ආරක්ෂාකාරි වෙන්න ඕනි සේෆ්ටි අතින්...
    nodenuwathkama thamai.anika ithin wadakata nathi dewal save karagena idan wadak na kiyala therum ganna one
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes::yes::yes: ewanam katha wada

    අපි නොදැනුවත්ම අපි ජීපීඑස් ඔන් කරගෙන ඉද්දි ඕනි එකෙක්ට අපි ඉන්න තැන හැක් කරන්න පුලුවන් අපි නොදැනුවත්වම.. ගොඩක් වෙලාවට තර්ඩ් පාර්ටි ඇප්ස් / සොෆ්ට්වෙයා වලින් අපේ විස්තර අපිටත් හොරෙන්ම ට්‍රැක් කරනවා.. අපිට හොරෙන් අපි හැක් වෙන අමුතු ලොවක් මේක.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    machan honeymoon giyama room eke camera thiyanawada kiyala balaganna widiyak nadda ? :rolleyes:

    උබ ඉස්සෙල්ල පලයන්කො...video එකක් ආවම බලල හරියටම කියන්නම්

    ;)