~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අපෝ මු මේ මුඩුක්කු පොරක් නේ:lol:

    මෙහෙමයි හාමු මහත්තයෝ සුජාත කුලයක් තියෙන එවුන් ඒක තැන තැන කියව කියව යන්නේ නෑ... මොකද හැම එකාලම දන්නවා ඌ කවුද කියල.... හැබැයි මම අත්දැකීමෙන් දන්න දෙයක් තමයි ඔය කොහෙවත් යන හාමු කෙනෙක්, සුද්දෙක් ගම් තුලානේ ඇවිදින කොට ගෑණියක්් නිදියන් ඉන්න පැදුරක කොන පෑගුවම ඒ වරදට උපන් අවජාතකයෝ නම් නැති ජාතකයක් ගන්න තැනින් තැන කියව කියව යනවා මම අහවලානේ කියලා.... :yes: උඹත් ඒ පැදුර කොන පාගපු කේස් එකකින් ජාතක වුණු බව දැන් නම් ෂුවර්ම ෂුවර්....
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර

    :(
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    උඹ මේකේ ඉන්න එවුන්ට ආතල් දෙනවා ඇති... ඒ වුණත් බං උඹ නුවර එකෙක් නම් ඔය වගේ පජාත සීන් වලින් ආතල් දෙන්න යන්නේ නෑ... උඹ ආව නම් එක එකාට උප්පැන්න දෙන්නේ නැතිව අනික් එවුන් වගේ ලස්සනට පිළිවෙලට ආතල් එකක් අරන් හිටපං.... උඹ අනුන්ගේ ජාතකේ හොයන්න හොයන්න උඹ අවජාතකයෙක් කියල ඔප්පු වෙනවා.... :yes:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    මන් යනවා දැන් .. එන්නම් .. අපේ ස්කුල් ගිය එකෙක් ඉන්නවා නම් message එකක් දාපන් පොඩි දෙයක් අහන්න තියෙනවා .. ලගදි ස්කුල් පැත්තේ ගිය නම් ..

    බොරුවට මේකේ රාගල රගල ඉස්කෝලේ නම කන්න එපා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :rofl::rofl::rofl:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    උඹ මේකේ ඉන්න එවුන්ට ආතල් දෙනවා ඇති... ඒ වුණත් බං උඹ නුවර එකෙක් නම් ඔය වගේ පජාත සීන් වලින් ආතල් දෙන්න යන්නේ නෑ... උඹ ආව නම් එක එකාට උප්පැන්න දෙන්නේ නැතිව අනික් එවුන් වගේ ලස්සනට පිළිවෙලට ආතල් එකක් අරන් හිටපං.... උඹ අනුන්ගේ ජාතකේ හොයන්න හොයන්න උඹ අවජාතකයෙක් කියල ඔප්පු වෙනවා.... :yes:

    රිදිලා ... අඩන්නේ නැතුව පලයන් මිනිහෝ .. මන් මොකට උබ කියන ඒවා අහන්නද .. නුවර ඔක්කොම එකයි කියලද උබ හිතන් ඉන්නේ :angry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මන් යනවා දැන් .. එන්නම් .. අපේ ස්කුල් ගිය එකෙක් ඉන්නවා නම් message එකක් දාපන් පොඩි දෙයක් අහන්න තියෙනවා .. ලගදි ස්කුල් පැත්තේ ගිය නම් ..

    බොරුවට මේකේ රාගල රගල ඉස්කෝලේ නම කන්න එපා

    අපිට කොල්ජේ එකේ උගන්නපු දෙයක් තමයි කොලෙජ් ගේට්ටුාවෙන් ඇතුල් වුණේ මොකෙක් විදියටද කියන එක අදාලම නැත - ඒ වුණත් කවද හරි ගෙට්ටුවෙන් පිටවෙන්න ඕන කිංස්වුඞ් මාස්ටර් කෙනෙක් විදියට කියලයි... මේකා මේ මොන ලබ්බෙක්ද ? ආපු දවස්වල ඉඳලම ගම කනවා... මූ ඇත්තටම කිංස්වුඞ් නම් හොයල ගිහිල්ල ගහන්න වටිනව.... :sorry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    හැබැයි මේ වගේ පිච් එකක ඔය වගේ බෝල වැටෙනවා නම් අඩුම තරමේ අල්ල අල්ල හරි කාලේ කන්න තිබ්බා.... :yes:

    EHEMA UNA NAM APITA KAMMELI NATHIWA BALANNA THIBUNA