ඊයේ ආච්චි කෙනෙක්ගෙන් ගත්ත ලොතරැයියට 500ක් ඇදුනා මිනිහෝ..
ඒ හින්ද අද ඒ සල්ලි වලින් හවසට චීස් කොත්තු කන්න කියල ඉන්නේ..

ආච්චි කෑල්ලක් නෙමේ මිනිහෝ නාකි දැන්

දේවාලෙට 250 ක වත් ආධාරයක් කරපං...
ඉඳල හිටල ලගින තැනනේ...
හාමු යන කොන රත්තා එනවා... රත්තා යන කොට හාමු එනවා...
අනේ මන්දා....
අපිව දේවලෙන් අයින් කරනවාලු,
මන් අතින් වැරදිලා පොලිසට වැරදි දෙයක් කියවෙලා,ඒක කීවෙ හාමුවාට,
හාමුවා ඉස්කෝලෙ ගිහිල්ලලු පොඩි කාලෙ![]()