~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

May 4, 2017
1,354
94
0
මහනුවර
කෙල්ලෝ පස්සේ නොයා උබ කියන්නේ කොල්ලෝ පස්සේ යන්ඩද.
චියා නරක සමනලය

නැ මිනිහෝ ,.. කෙල්ලට උබ පස්සේ එන්න වැඩ කරපන් .. ඔය කෙල්ලට කොල්ලෙකුත් නැ කියන්නේ දත් වැටුන . කළු කැත තඩි කෙල්ලෙක් සුවර් එකටම ,,, මන් මෙච්චර කාලෙකට කතා කරපු කෙල්ලොන්ගේ අත්දැකීමෙන් කිව්වේ :rolleyes:
 
කෙල්ලෝ පස්සේ නොයා උබ කියන්නේ කොල්ලෝ පස්සේ යන්ඩද.
චියා නරක සමනලය
:rofl: හාමු ලිදේ

ඉතින් එහෙනම් හෙටම යවමු ඌව ඉතියෝපියාවට :oo::oo::oo:

ටිකට් රතුව ගානේ
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉදීවී කොතැනක හෝ හිමිකාරී උපන් ඔබේ නමින් :yes:
    කොතැන කිව්වාම බස් හෝල්ට් එකක් වෙන්න පුළුවන්, වෙඩිමක් මළගෙයක් වෙන්න පුළුවන්, සිංගප්පූරුවට යන ෆ්ලයිට් එකේ අනික් පැත්තේ සීට් එක වෙන්නත් පුළුවන්
    වෙන්න පුළුවන් වෙන්න පුළුවන් එත් ඕක විට්ටර් වගේ නාකි වුනාම හම්බෙන්නත් පුළුවන් එකයි අවුල :rofl:
     
    නැ මිනිහෝ ,.. කෙල්ලට උබ පස්සේ එන්න වැඩ කරපන් .. ඔය කෙල්ලට කොල්ලෙකුත් නැ කියන්නේ දත් වැටුන . කළු කැත තඩි කෙල්ලෙක් සුවර් එකටම ,,, මන් මෙච්චර කාලෙකට කතා කරපු කෙල්ලොන්ගේ අත්දැකීමෙන් කිව්වේ :rolleyes:
    අඩෝ හාමු ඕවට එන්න එපා,,, සාරා කියන්නේ සුකුමාල සුදු චබී නංගී මගේ :angry: