~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නුවර කෙල්ලෝ හොදයි.උද්දචයි බං, මාතලේ කෑගල්ලේ කෙල්ලෝ හොදයි..කොහේ ඔයාගේ ඉස්කෝලෙ
    ඇමීබෝ උඹත් නුවරද :oo: ඔක්කොම නුවර උන්නේ මේකේ ඉන්නෙ බලන් ගියාම.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එකට ඉතින් මුලින්ම ඔය කොමල දාන එක නවත්තල පිරිමියෙක් වඅගේ ඉන්න වෙනවා ... උබ දැකල දන්නා ගං කබරයෝ වගේ කොල්ලෝ එක්ක ලස්සන කෙල්ලෝ යනවා .. ඒ අයි ?

    ඇයි ඇත්තටම?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ එපා කියල නෙමෙයි සුදු කිවුවේ.
    සිත පිරී ඉතිරී යනවා හාර්ට් වලින් :love::love::love::love::love::love:
    අන්න එහෙමලු කරේ නගන එන කෙල්ලන්ගෙන් ශේප් එකේ බේරෙන්නේ:cool::cool:,කෙල්ලෙක් කරේ නගන එන්නේ හොදකට නෙවේනේ :rofl::rofl:හැම විජ්ජවටම වඩා උබ ගැල විජ්ජාව ඉගෙනගෙන :lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes:good boy .ඔන්ලයින් කෙල්ලෝ විස්වාස කරන හරකුත් මේ ලෝකේ ඉන්නවා බන් :dull:

    ඒ උනාට ඔන්ලයින් කෙල්ලන්ගෙන් හරි ගිය උනුත් ඉන්නවා බන් :yes::yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නුවර කෙල්ලෝ හොදයි.උද්දචයි බං, මාතලේ කෑගල්ලේ කෙල්ලෝ හොදයි..කොහේ ඔයාගේ ඉස්කෝලෙ
    මාතලේ උන් ඔක්කොම පිට පළාත්වලින් දාගෙන ,මගේ හචිසටත් එකනේ වුනේ ,මේ සතියෙත් එයා කිවා මම මුලින් හම්බුනානම් කියලා :(