~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම දෙවැනි එක බැලුවේ නෑ බන් තාම, සුදුසු පරිසරයක නෙවේ ඉන්නෙ, උඹ බැලුවද. වෙන එකක්ද තියෙන්නෙ

    සනා පොල් මුදලාලි කෙනෙක් වෙලා
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ගාල්ල මාතර හම්බන්‍තොට තංගල්ල දෙහිවල දෙහිවල දෙහිවල........ සීට් තියනවා නගින්ඩ නගින්ඩ​
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මාතර යනවා බන් සනාව බලන්ඩ කියල :rolleyes::rolleyes::rolleyes:

    අහ් ඔයත් යන්නෙ එහෙද අප්පා. අන්න අරහේ මාර සීන් එක​. මාතර බස් ඔක්කොම කට කපලා. කට්ටිය සෙට් පිටින් සනා ලගේ ගෙදර යනවා. මොකෝ මැනස් 6ක් වත් ගහලද​?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අහ් ඔයත් යන්නෙ එහෙද අප්පා. අන්න අරහේ මාර සීන් එක​. මාතර බස් ඔක්කොම කට කපලා. කට්ටිය සෙට් පිටින් සනා ලගේ ගෙදර යනවා. මොකෝ මැනස් 6ක් වත් ගහලද​?

    මෑන් ඩබල් සෙන්චරියක් දාලාලු :yes::yes:
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    උඹ බස් කොන්දොස්තර කෙනෙක්ද :oo:

    නෑ බන්. ආපේ බාප්පගෙ බස් එක මේ. මාතරට බස් මදි කියලා හෙන සීන් එක මෙහෙ. ඕක්කොම ෆුල්. මාත් ඉතින් මේක පාරට දැම්මා පොඩි ගතමන්ට් එකක් හොයා ගන්න හොඳ් වෙලාවනෙහ්