~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඊතල තියෙන්නෙ දත් ගලවන්නද:rofl::rofl:, යුද්දෙට නැති ඊතල දත් ගලවන්න :lol::lol::lol::P:P:rofl::rofl:
    අදින් යුද්දේ ඉවර උනානේ චෙස් එක්ක තිබුන.දැන් නිසා එක්ක ආතල් එකේ ඉන්න තියෙන්නේ.:love::love::love:කොයි වෙලෙත් හස්බන්ඩ් කියා ගත්ත ගමන්මයි,මට එක දත් පාරක්වත් වැදුනොත් නිසා උබේ හම ගලවල පාපිස්සට දා ගනී :lol::lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අදින් යුද්දේ ඉවර උනානේ චෙස් එක්ක තිබුන.දැන් නිසා එක්ක ආතල් එකේ ඉන්න තියෙන්නේ.:love::love::love:කොයි වෙලෙත් හස්බන්ඩ් කියා ගත්ත ගමන්මයි,මට එක දත් පාරක්වත් වැදුනොත් නිසා උබේ හම ගලවල පාපිස්සට දා ගනී :lol::lol::lol:

    කෝමැයි යුද්දේ ඉවර වුනේ :confused::confused::confused:

    දත් ගැලෙවුවදrolleyes::rolleyes:[/:SIZE]