~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔ‍ය ID එකෙන්ම ආවට හරි‍යන්නේ නෑ. අමුතුවෙන් වරෙන්. :lol:
    නෑ අරයා මට පොඩ්ඩක් ඔයාල එක්ක කතාකර කර ඉන්න කියල ප්‍රවෘත්ති බලන්න ගියා :) ඔයා rex ද. හරි ලස්සන නමක්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හායි මම කටුසු හාමිනේ :) ඔයාලට කොහොමද මම මේව වැඩිය දන්නේ නෑ මොකද මම කරන්න ඕනේ ඔයාලගේ පාළුව යන්න
    කටුසු හාමිනේ කියලවත් හදන වරෙන් බන්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔයා නේද සාරා කියන්නේ :) කටුස් මට ඔයා ගැන කියල තියෙනව ගොඩක් දේවල්.
    ගැනියේ බොට නමක් කියව ගන්න බැයිද ?සාරා කියලා අවතාරේ ලියලා තියෙද්දී ලොරල් ඒවිද?බෝගේ මිනිහ මොකට මේ වගේ ගොන් අලයක් හොයා ගත්තද මන්දා:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගැනියේ බොට නමක් කියව ගන්න බැයිද ?සාරා කියලා අවතාරේ ලියලා තියෙද්දී ලොරල් ඒවිද?බෝගේ මිනිහ මොකට මේ වගේ ගොන් අලයක් හොයා ගත්තද මන්දා:(:(
    මම ගොන් අලයක් නෙවෙයි ඇයි එහෙම කියන්නේ :( අනේ මට බෑ මෙතන බැනුම් අහන්න ඔයාලගෙන් මම යනවා ආය මොනවහරි කිවොත්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම ගොන් අලයක් නෙවෙයි ඇයි එහෙම කියන්නේ :( අනේ මට බෑ මෙතන බැනුම් අහන්න ඔයාලගෙන් මම යනවා ආය මොනවහරි කිවොත්
    හරි හරි සුදු කටුස්සියෝ ඔන්න ඔහේ පැල් කවියක් දරු නැලවිලි ගීයක් කියන හිටින්කෝ,බොලාට කටුසු පැටව් එහෙම නැතෙයි ??:eek::eek:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි හරි සුදු කටුස්සියෝ ඔන්න ඔහේ පල කවියක් දරු නැලවිලි ගීයක් කියන හිටින්කෝ,බොලාට කටුසු පැටව් එහෙම නැතෙයි ??:eek::eek:
    මම සුදු නැහැ මගේ වැඩියෙන්ම තියෙන්නෙ කහ පාට, පොඩ්ඩක් තැඹිලි පාටත් තියෙනව. :) කටුස් කොළ පාට හින්දමයි මම එයාට කැමති උනේ.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ගැනියේ බොට නමක් කියව ගන්න බැයිද ?සාරා කියලා අවතාරේ ලියලා තියෙද්දී ලොරල් ඒවිද?බෝගේ මිනිහ මොකට මේ වගේ ගොන් අලයක් හොයා ගත්තද මන්දා:(:(
    eka thamai man beluwe katus wena katussiyo ekka rawum gahanne ai kiyala.uge wereddak na
    a athin beluwama