ආ ඔය ඇවිත් ඉන්නේහැත්තම


අපිත් ඉතිං හාමුලා දාන පඩ ශෝ බලාගෙන ඉන්න හින්දනේ ඒ මිනිහත් හාමු කෙනෙක් වගේ කීවෙ![]()
ආ හාමු මහත්තයා.අද ගම් ගෙවල් පැත්තේ ගියේ නැතෙයි
ක්ලාස් ගියා බන්.දැන් ටිකකට කලින් ආවේ.අදනම් වැස්ස නෑ.දැන්නම් පොඩි කළුවක් තියෙනවා.


රටේ ගංවතුර කියල ඇයි උබ බත් කන්නේ නැද්ද?
මාව තරහ ගස්සන්ඩ එපා
කම්පියුටරේ ස්පක්ස් අහන්නෙ ඉන්ටර්නෙට් එන විදිය නෙමේ
මන් පද ෂෝ දැම්මේ නැනේ මෙතැන් ... අනික මන් හොදින් කතා කලේ .. මුන් කුණු හරුපෙන් බනිද්දි ටරහ යන්නේ නැද්ද ?

vga model mage desktop eke 9500 GTcore2duo 3.2ghz 6M ,4GB ram,1GB nvidia vga
https://i.imgur.com/BciJNuh.jpg[/IaG][/QUOTE]
[SIZE="4"]මට තාම ගිය මේ සතියෙ බලන්න ඕන කමක් තිබ්බෙ නැ:dull:,
ස්පීඩ් එක වගේම ඩේටත් ඇති නේ :P:rofl::rofl:
ආයෙත් පල්ලෙහා ගෙදරකින්ද කඩේකින්ද රවුටරේ ඉස්සුවාද :baffled:[/SIZE]
රටේ ගංවතුර කියලා මොකෝ මිනිහෝ.ගිය කන්නයේ හාල් තාම තියෙනවා.
core2duo 3.2ghz 6M ,4GB ram,1GB nvidia vga

මොනවද ක්ලාස්,
මෙහාටනම් බේතකටවත් වහින්නෙ,![]()
කුනුහරප නොකියමනේ හාමු පඩ ශෝ දැම්මෙ![]()
vga model mage desktop eke 9500 GT


Me kalaniya campus ekeමට තාම ගිය මේ සතියෙ බලන්න ඕන කමක් තිබ්බෙ නැ,
ස්පීඩ් එක වගේම ඩේටත් ඇති නේ
ආයෙත් පල්ලෙහා ගෙදරකින්ද කඩේකින්ද රවුටරේ ඉස්සුවාද![]()
unlimited data
Avg speed between 10-100MBps .only for staff

QS බන්.
ඔය ඉඩකඩම් විකුණලා මෙහේ වරෙන්.ගානට අවුව්,වැස්ස.සියලු පහසුකම් සපිරියි.සුනාමියක් ආවොත් ඇරෙන්න වෙන අවුලක් නෑ
mata run gahanna prosa madi.dual core 1.6Ghzමන් ඕක යාලුවෙක්ගෙන් ඉල්ලගෙන තමා run එක ගැහුවේ![]()

උබල වගේ කරෝලයෝ නිසා තමයි ගංවතුරත් එන්නේ