~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිස්සු මාත් එක්ක තරහ උනත් බාර් එකත් එක්ක තරහ වෙන්නේ නෑ..
    මොකද්ද මනුස්සයෝ බාර් එකක අයිතිකාරයා තමා පන්සලේ ප්‍රදාන දායකය :baffled: හාමුදුරුවන්ටත් ලැජ්ජ නෑ මට පේන්නේ :D